Dagara Waliga (Theme Song) Lyrics by Rodni Warnakula
Dagara Waliga (Theme Song) (දඟර වලිග) is a Sinhala song sung by Rodni Warnakula. This page presents the Dagara Waliga (Theme Song) lyrics in Sinhala script (දඟර වලිග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dagara Waliga (Theme Song) |
|---|---|
| SINGER | Rodni Warnakula |
| VIEWS | 200 |
| UPDATED |
Dagara Waliga (Theme Song) Lyrics
Ahanna duwe puthe adara duwe puthe
Valigaya karakavathe diya matha pava yathe
Dangara valiga lapa vanara daskam dakvanava
Ahase igila yathe valigen gedi kadathe
Bari bara karata aran dadayam pirihila yathe
Maru sakila meyai kiyala meyage nama thibuni pothe
Dangara valiga lapa vanara aluth namak pata bandithe
Valigen ru andithe daruwan sanasavathe
Valigavan thiyagena ela vela nelai puthe
Onchilla padithe daruwan paddavathe
Geyi samagiya rakimin sathunata senehe dethe
Dangara valiga lapa vanara vimasillen dinana
Diya karanam pana valiga oruwe negena
Peralei roda gasa hitha mithuran sanasa
Diyagoda hema yalu e hema sanasalu
Valigaya vejambelu apitat himivelu
Dangara valiga lapa vanara viskam penvanava
Ahanna duwe puthe….
Maru sakila meyai....දඟර වලිග ගී පද
අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ
වලිගය කරකවතේ දිය මත පාව යතේ
දඟර වලිග ලප වානර දස්කම් දක්වනවා
අහසේ ඉගිල යතේ වලිගෙන් ගෙඩි කඩතේ
බැරි බර කරට අරන් දඩයම් පිරිහිලා යතේ
මරු සකිලා මෙයයි කියලා මෙයාගේ නම තිබුනි පොතේ
දඟර වලිග ලප වානර අළුත් නමක් පට බඳිතේ
වලිගෙන් රූ අඳිතේ දරුවන් සනසවතේ
වලිගාවන් තියගෙන ඵල වැල නෙලයි පුතේ
ඔංචිල්ලා පදිතේ දරුවන් පද්දවතේ
ගෙයි සමගිය රකිමින් සතුනට සෙනෙහේ දෙතේ
දඟර වලිග ලප වානර විමසිල්ලෙන් දිනනා
දිය කරණම් පානා වලිගා ඔරුවේ නැගෙනා
පෙරළෙයි රෝද ගසා හිත මිතුරන් සනසා
දියගොඩ හැම යාළු ඒ හැම සනසාලු
වලිගය වැජඹේලු අපිටත් හිමිවේලු
දඟර වලිග ලප වානර විස්කම් පෙන්වනවා
අහන්න දුවේ පුතේ….
මරු සකිලා මෙයයි....Performances of Dagara Waliga (Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Dagara Waliga (Theme Song)” on YouTube.
Cover Versions · 7
▶Coverපොඩිකාලෙ බලපු කාටූන් වල සින්දු ටිකෙන් නැටවෙන ඩීජේ නන්ස්ටොප් එකක් || Sinhala Cartoon Songs Dj NonstopDJ MIHIYA
▶Cover140BPM - Dangara Waliga (දඟර වලිග ලප වානර) 6-8 Dance Mix - DJ MIHIYA | Sinhala Cartoon Song Dj RemixDJ MIHIYA
▶Coverදගර වලිග තේමා ගීතය | Dagara waliga theme song | dagara waliga Sinhala Cartoon songNadun Bro
▶CoverDagara waliga Theme song Remix (දඟර වලිග ලප වානර) | Dj Manula (DISSA MUSIC)DJ MANULA
▶CoverDagara Waliga (දඟර වලිග) - High Energy Dance EDM Cover | AI Remix 2026SL Meetare
▶Coverදඟර වලිග තේමා ගීතය//Dagara waliga theme songCEYLON GAME HUB
▶Coverදඟර වලිග ලප වානර තේමා ගීතය | dagara waliga theme songABHIKSHANA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dagara Waliga (Theme Song) LyricsDagara Waliga (Theme Song) Lyrics Englishදඟර වලිගදඟර වලිග ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics