Japan Rate Jan Jan Lyrics
“Japan rate jang jang jang” (ජපන් රටේ ජං ජං ජං): Japan Rate Jan Jan (ජපන් රටේ ජං ජං) lyrics, a Sinhala baila song sung by Rodni Warnakula from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජපන් රටේ ජං ජං ගී පද.
| SONG | Japan Rate Jan Jan |
|---|---|
| SINGER | Rodni Warnakula, Stage Drama Songs |
| CATEGORY | Baila |
| VIEWS | 18 |
| UPDATED |
Japan Rate Jan Jan Lyrics Singlish
Japan rate jang jang jang
Japan rathinya
Japan rathinya
Japan babala sedu rathinya...
Lankapure lang lang lang lang lang lang
Lanka babala
Japan rathinya kate damala
Kanda noyalla...
Japan rate jang jang jang jang jang jang
Japan welenda
Japan rathinya labeta denna
Wisi koranna...
Japan ratin nev ganne
Enne rathinya
Japan rathinya patas rathinya
Kate thiyanna pattu karanna...ජපන් රටේ ජං ජං ගී පද
ජපන් රටේ ජං ජං ජං
ජපන් රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා//
ජපන් බබාලා සැදූ රතිඤ්ඤා...
ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
ලංකා බබාලා//
ජපන් රතිඤ්ඤා කටේ දමාලා
කන්ඩ නොයල්ලා...
ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
ජපන් වෙළෙන්දා //
ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
වීසි කොරඤ්ඤා...
ජපන් රටින් නැව් ගානේ
එන්නෙ රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා පටස් රතිඤ්ඤා
කටේ තියඤ්ඤා පත්තු කරඤ්ඤා...
Performances of Japan Rate Jan Jan
Cover versions, live performances, and reality-show contestant performances of “Japan Rate Jan Jan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Japan Rate Jan Jan LyricsJapan Rate Jan Jan Lyrics Englishජපන් රටේ ජං ජංජපන් රටේ ජං ජං ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics
