Samanmalee Lyrics by Rodni Warnakula
Samanmalee (සමන්මලී) is a Sinhala song sung by Rodni Warnakula. This page presents the Samanmalee lyrics in Sinhala script (සමන්මලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanmalee |
|---|---|
| SINGER | Rodni Warnakula |
| VIEWS | 54 |
| UPDATED |
Samanmalee Lyrics
Chitrapataya: Sikuru Hate (2007)
Samanmalee samanmalee mage malee samanmalee
Samanmalee samanmalee mage malee samanmalee
Natuwe katu nathi rosa malee
Atu aga pipi sudu picha malee
Mada gohoren udaata panna
Nelum malee mage samanmalee
Samanmalee samanmalee mage malee samanmalee
Vana bambareku da nowe nila masseku da nowe
Vana bambareku da nowe nila masseku da nowe
Dedunne paata paata numbe thol peti walata vahala
Ron gannata porakana man
Samanalaya man samanalaya
Samanmalee samanmalee mage malee samanmalee
Natuwe katu nathi rosa malee
Atu aga pipi sudu picha malee
Mada gohoren udaata panna
Nelum malee mage samanmalee
(Veli mirika mama vathura pudannam
Uda paenala tharu athin kadannam)...//
Handa bimadaa football gahannam
Hina yanna bada pinum gahannam
Ashwaya nathi cowboy wage
Otuwa nathi sultan wage
Umba nathinam pem kirula mage
Kaala iwara kiri hatti wage
Samanmalee samanmalee mage malee samanmalee
Natuwe katu nathi rosa malee
Atu aga pipi sudu picha malee
Mada gohoren udaata panna
Nelum malee mage samanmalee
Samanmalee samanmalee mage malee samanmaleeසමන්මලී ගී පද
චිත්‍රපටය : සිකුරු හතේ (2007)
සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී
සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී
නටුවේ කටු නැති රෝස මලී
අතු අග පිපි සුදු පිච්ච මලී
මඩ ගොහොරෙන් උඩට පැන්න
නෙළුම් මලී මගෙ සමන්මලී
සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී
වන බඹරෙකුද නොවේ නිල මැස්සෙකුද නොවේ
වන බඹරෙකුද නොවේ නිල මැස්සෙකුද නොවේ
දේදුන්නේ පාට පාට නුඹේ තොල් පෙති වලට වහලා
රොන් ගන්නට පොරකන මං
සමනලයා මං සමනලයා
සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී
නටුවේ කටු නැති රෝස මලී
අතු අග පිපි සුදු පිච්ච මලී
මඩ ගොහොරෙන් උඩට පැන්න
නෙළුම් මලී මගෙ සමන්මලී
(වැලි මිරිකා මම වතුර පුදන්නම්
උඩ පැනලා තරු අතින් කඩන්නම්)...//
හඳ බිමදා ෆූට්බෝල් ගහන්නම්
හිනා යන්න බඩ පිනුම් ගහන්නම්
අශ්වයා නැති කවුබෝයි වගේ
ඔටුවා නැති සුල්තාන් වගේ
උඹ නැතිනම් පෙම් කිරුල මගේ
කාලා ඉවර කිරි හට්ටි වගේ
සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී
නටුවේ කටු නැති රෝස මලී
අතු අග පිපි සුදු පිච්ච මලී
මඩ ගොහොරෙන් උඩට පැන්න
නෙළුම් මලී මගෙ සමන්මලී
සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලීPerformances of Samanmalee
Cover versions, live performances, and reality-show contestant performances of “Samanmalee” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMidori Karunaratne | Dasaman Malak Wage (දෑ සමන් මලක් වගේ) | Final 24 | The Voice Sri LankaMidori Karunaratne
▶Reality ShowDesaman Malak Wage (දෑසමන් මලක් වගේ) | Ayesha Madhushani | Hiru Star Season 05Desaman Malak Wage
▶Reality ShowDasaman Malak - දෑ සමන් මලක් | Himaru Brahmana Hiru Star Season 3 |Super 30 round | Part 05Dasaman Malak - දෑ සමන් මලක්
▶Reality ShowDesaman Malak Wage (දෑසමන් මලක් වගේ) | Ayesha Madhushani | Hiru Star Season 05Desaman Malak Wage
▶Reality Showදේදූණු සමන්මලී - Dedunu Samanmalee | Hiru Star Season 3 | Episode 44දේදූණු - Dedunu
▶Reality Showදේදුණු සමන්මලී - Dedunu Samanmalee| Hiru Star Season 3 | Episode 66දේදුණු - Dedunu
Cover Versions · 4
▶Coverහිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී ගැන මේ දැන් ලැබුණු කණගාටුදායක පුවත Breaking NewsShashi Vlogs
▶CoverSamanmali (සමන්මලී)Tilak Dassanayake
▶Coverසමන්මලී පද්මකුමාර මහත්මිය අදහස් දක්වමින්Geethanjana Gunawardena
▶CoverSamanmalee Guru Meniyo - සමන්මලී ගුරුමෑණියෝ 0771571912Gurukam Lanka (ගුරුකම් ලංකා)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanmalee LyricsSamanmalee Lyrics Englishසමන්මලීසමන්මලී ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics