Athuru Mithuru Lyrics
“Thuru thuru thuru thuru thuru thuru//” (තුරු තුරු තුරු තුරු තුරු තුරු//), Athuru Mithuru (අතුරු මිතුරු) lyrics: a Sinhala children's song sung by Rodni Warnakula, with words by Lucien Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Thuru thuru, and in Sinhala it is අතුරු මිතුරු ගී පද.
| SONG | Athuru Mithuru |
|---|---|
| SINGER | Rodni Warnakula |
| LYRICIST | Lucien Bulathsinhala |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 371 |
| UPDATED |
Athuru Mithuru Lyrics Singlish
Thuru thuru thuru thuru thuru thuru//
Athuru mithuru dambadivathuru
Mage sellakkara mithuru
Kiri muttiyakata paninna
Hiti pinumak gahuwa...
Muttiya hira welaa mithuru
Kokku natati raa wenathuru
Kiri muttiya gange yanna
Thawa pinumak gahuwa...
Ganga diya bora wuna mithuru
Kimbul hinaa deka pivituru
Olu kakulakata paninna
Uda karanam gahuwa
Olu kale... hitapu bamalu//
Nahaya widapi idimena thuru//
Mage mithuru me wanathuru
Netha thawamat dutuwe
Thuru thuru thuru...
Thuru thuru thuru thuru thuru thuru...///අතුරු මිතුරු ගී පද
තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා...
මුට්ටිය හිර වෙලා මිතුරු
කොක්කු නටති රෑ වෙනතුරු
කිරි මුට්ටිය ගඟේ යන්න
තව පිනුමක් ගැහුවා...
ගඟ දිය බොර වුනා මිතුරු
කිඹුල් හිනා දැක පිවිතුරු
ඕලු කැකුලකට පනින්න
උඩ කරණම් ගැහුවා
ඕලු කැලේ... හිටපු බමලු//
නහය විදපි ඉදිමෙන තුරු//
මගේ මිතුරු මේ වනතුරු
නැත තවමත් දුටුවේ
තුරු තුරු තුරු...
තුරු තුරු තුරු තුරු තුරු තුරු...///
Performances of Athuru Mithuru
Cover versions, live performances, and reality-show contestant performances of “Athuru Mithuru” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅතුරු මිතුරු DJ Remix | athuru mithuru Dj remix | Bus DJ Remix 2025 |new dj remixKaviZh
▶CoverAthuru Mithuru Damba Diwathuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶Coverathuru mithuru | Dinudi Hettiarachchi | Athuru Mithuru Dj Remix | athuru mithuru song |sinhala songsTRENDY MUSIC
▶CoverAthuru Mithuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverAthuru Mithuru BUS DJ | (අතුරු මිතුරු DJ) | athuru mithuru dj remix | NEW SONG DJSHASHIYA BUS KING
▶CoverAthuru Mithuru VS Trip Eka Pandarin | ට්‍රිප් එක පාන්දරින් VS අතුරු මිතුරු මොකද්ද හොදම සිංදුවCHANUBEATZ LK
▶Coverඅතුරු මිතුරු DJ REMIX / Athuru mithuru dj rimixPulse Island
▶Coverතරු ඇවිදින් ආකාසේ X අතුරු මිතුරු DJ REMIX ||Athuru mithuru |Sinhala dj remix 2025|dj nonstop sinhalaBUS MART LK
▶Coverඅතුරු මිතුරු Dj Remix රහට || Athuru mithuru Dj Remix |Bus dj remix 2025 |2025 trending sinhala songsBUS MART LK
▶CoverAthuru Mithuru Dj Remix (අතුරු මිතුරු ) DINUDI HETTIARACHCHI NEW SONG REMIX©MR SAKU ON THE BEAT
▶Coverඅතුරු මිතුරු | Dance | Athuru MithuruNamal Karasnagoda
▶CoverAthuru Mithuru (chuttan batticha) dance - අතුරු මිතුරු - ගුරු දිනයSirisiduhath Dahampasala Godigamuwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athuru Mithuru LyricsAthuru Mithuru Lyrics Englishඅතුරු මිතුරුඅතුරු මිතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsLucien Bulathsinhala Lyricist
