Handannepa Handannepa Lyrics
“Handannepa handannepa” (හඬන්නෙපා හඬන්නෙපා): Handannepa Handannepa (හඬන්නෙපා හඬන්නෙපා) lyrics, a Sinhala love song sung by Rodni Warnakula, with words by Lucien Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හඬන්නෙපා හඬන්නෙපා ගී පද.
| SONG | Handannepa Handannepa |
|---|---|
| SINGER | Rodni Warnakula |
| LYRICIST | Lucien Bulathsinhala |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Handannepa Handannepa Lyrics Singlish
Handannepa handannepa
Mage ran maniko
Mage kalu maniko...
Tikiri tikiri komadu kekiri
Ran patin babalana sanda
Muhuna wasa kandulu isi
Mage ran maniko...
Sodi tikiri dethana kalum
Ran gomara lameda gange
Susum sala ragnana seti
Mage komaliye...
Nadan mage muthu kumari
Kumarek ada hetama evi
Mangalle hari gihama thagi evapan
Ohu enathuru umba taniyen sindu kiyapan...හඬන්නෙපා හඬන්නෙපා ගී පද
හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ...//
ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ...//
සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ...//
නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්//
ඔහු එනතුරු උඹ තනියෙන් සිංදු කියාපන්..//Related Songs and Tags
Handannepa Handannepa LyricsHandannepa Handannepa Lyrics Englishහඬන්නෙපා හඬන්නෙපාහඬන්නෙපා හඬන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsLucien Bulathsinhala Lyricist