Kehel Malak Kehel Kotuwe
Kehel Malak Kehel Kotuwe Lyrics
kehel malak kehel kotuwe dakina dakina gaane
kehel kotuwa saru kala numba sihiwenawa naene
kehel kotuwa saru wunata hita paaluyi naene
kehel kotuwe man taniyama numbe gepale numba taniyama
kawada paayai da handak ane apata naene......
kehel muwa maaluwa numba rahata hadana kaale
kehel kole bath bedala numba mata dena kaale
tawa mathakai heenayak wagei mata e kaale
naenda mama dennaa virasaka wi paw pala di sudu naene
api dennaa depole.......
kehel malak........
kehel kan polata wikuna kaasi aran naene
mal cheethtayak genaawa eth denna baene
kehel dalla wage waenewaa numbe hita sudu naene
oona kehel malak weyan kiyala hora rahase
api dennaa yamudo handa paane......
kehel malak........කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ ගී පද
කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ දකින දකින ගානේ
කෙහෙල් කොටුව සරු කළ නුඹ සිහිවෙනවා නෑනේ
කෙහෙල් කොටුව සරු වුණාට හිත පාළුයි නෑනේ
කෙහෙල් කොටුවේ මං තනියම නුඹේ ගෙපැලේ නුඹ තනියම
කවදා පායයිද හඳක් අනේ අපට නෑනේ......
කෙහෙල් මුව මාළුව නුඹ රහට හදන කාලේ
කෙහෙල් කොලේ බත බෙදලා නුඹ මට දෙන කාලේ
තව මතකයි හීනයක් වගේයි මට ඒ කාලේ
නැන්දා මාමා දෙන්නා විරසක වී පව් පල දී සුදු නෑනේ
අපි දෙන්නා දෙපොලේ.......
කෙහෙල් මලක්........
කෙහෙල් කැන් පොලට විකුණා කාසි අරන් නෑනේ
මල් චීත්තයක් ගෙනාව ඒත් දෙන්න බෑනේ
කෙහෙල් දල්ල වගේ වැනෙනවා නුඹේ හිත සුදු නෑනේ
ඕන කෙහෙල් මලක් වෙයන් කියලා හොර රහසේ
අපි දෙන්නා යමුදෝ හඳ පානේ......
කෙහෙල් මලක්........
Frequently Asked Questions
Who sang Kehel Malak Kehel Kotuwe?
Rodni Warnakula performed Kehel Malak Kehel Kotuwe. Rodni Warnakula is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kehel Malak Kehel Kotuwe complete lyrics?
You can find the complete Kehel Malak Kehel Kotuwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kehel Malak Kehel Kotuwe?
Kehel Malak Kehel Kotuwe has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කෙහෙල් මලක් කෙහෙල් කොටුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kehel Malak Kehel Kotuwe" or discuss the lyrics with other music lovers.
Song Video
More from Rodni Warnakula
- Apa Koheda Me Yanne Lyrics13 views
- Athuru Mithuru Lyrics301 views
- Dagara Waliga (Theme Song) Lyrics39 views
- Dangarawaliga Lapawanara Lyrics9 views
- Ha Ha Lande Lyrics145 views
- Handannepa Handannepa Lyrics8 views
- Hanika Warew Kollane Lyrics21 views
- Japan Rate Jan Jan Lyrics5 views
- Kadeta Palayan Chung Chang Lyrics12 views
- Kumatada Sobaniye Lyrics16 views
- Magul Magul Lyrics5 views
- Mal Mada Biso (Andarela) Lyrics5 views
- Mata Bombe Dilli Rome Lyrics47 views
- Nana Kamare Lyrics5 views
- Nitharama Kana Kala Hadena Lyrics176 views
- Nonchi Kolama (Kapparak Ganu Unnath) Lyrics55 views
- Palanchiye Natha Deviyo Lyrics7 views
- Pembara Dewi Lyrics5 views
- Samanmalee Lyrics15 views
- Sobawa De Lyrics607 views
- Sundara Me Ranga Sobawan Lyrics6 views
- Sundara Watha Numba (Atanatiya) Lyrics2 views
- Yasa Isuru Prinu Thena Lyrics179 views
- View All Songs24 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views