Palanchiye Natha Deviyo Lyrics by Rodni WarnakulaStage Drama Songs
Palanchiye Natha Deviyo (පලංචියේ නැත දෙවියෝ) is a Sinhala song sung by Rodni Warnakula and Stage Drama Songs. This page presents the Palanchiye Natha Deviyo lyrics in Sinhala script (පලංචියේ නැත දෙවියෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Palanchiye Natha Deviyo |
|---|---|
| SINGER | Rodni Warnakula, Stage Drama Songs |
| VIEWS | 10 |
| UPDATED |
Palanchiye Natha Deviyo Lyrics
Palanchiye netha deviyo
Kethe bathe netha deviyo
Dewale deewale deewale
Netha deviyo
E dewolae man deviyo...
Dewadoothiyan keren midi awith mehe
Dew gathaw gilee horen naga meru ale
Dew sapak kimai kiya paraambu sewane
Watha landun soya horen lagiya agupilae...
Palanchiye.....
Kiriyath kiri diyeng anguru
Anguru anguru mai sumithuru
Kiriyath kelesin nirathuru
Deviyath sudu noweii mithuru
Aluth sahal kasi panduru
Itipandan agil kapuru
Sandun l githel wedaru
Amba damba annasi palathuru
Labayi gaja labayi
Palanchiye.....පලංචියේ නැත දෙවියෝ ගී පද
පලංචියේ නැත දෙවියෝ
කෙතේ බැතේ නැත දෙවියෝ
දේවාලේ දේවාලේ දේවාලේ
නැත දෙවියෝ
ඒ දෙවොලේ මං දෙවියෝ...//
දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
දෙව් ගැටව් ගිලී හොරෙන් නඟා මැරූ අලේ
දෙව් සැපක් කිමැයි කියා පරඅඹු සේවනේ
වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ...
පලංචියේ.....
කිරියත් කිරි දියෙන් අඟුරු
අඟුරු අඟුරු මැයි සුමිතුරු
කිරියත් කෙලෙසින් නිරතුරු
දෙවියත් සුදු නොවෙයි මිතුරු
අලුත් සහල් කාසි පඳුරු
ඉටිපන්දං අගිල් කපුරු
සඳුන් ල් ගිතෙල් වෙඬරු
අඹ දඹ අන්නසි පළතුරු
ලාබායී ගජ ලාබායී//
පලංචියේ.....Performances of Palanchiye Natha Deviyo
Cover versions, live performances, and reality-show contestant performances of “Palanchiye Natha Deviyo” on YouTube.
Cover Versions · 5
▶Coverrodni warnakula with purple range palanchiye natha deviyo songTurbolinesmusic sri lankan
▶Coverපලංචියේ නැත දෙවියෝ || අම්මෝ මෛත්‍රික කොහෙද මේ ඉන්නෙ || Seeduwa BraveSeeduwa Brave
▶Coverපලංචියේ නැත දෙවියෝ PALANCHIYE NATHA DEVIYO රොඩ්නි වර්ණකුල RODNEY WARNAKULAHarmony Collection
▶Coverපලංචියේ නැත දෙවියෝ/Clay Sculpture/රොඩ්නි වර්ණකුල /ග්‍රැන්විල් රොද්‍රිගුSumith Perera
▶CoverPalanchiye natha deviyo(පලංචියේ නැත දෙවියෝ)Rodney warnakulaRuwan Tharaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palanchiye Natha Deviyo LyricsPalanchiye Natha Deviyo Lyrics Englishපලංචියේ නැත දෙවියෝපලංචියේ නැත දෙවියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics