Pembara Dewi Lyrics by Rodni Warnakula
Pembara Dewi (පෙම්බර දේවී) is a Sinhala song sung by Rodni Warnakula. The lyrics were written by Thilak Pushpakumara. This page presents the Pembara Dewi lyrics in Sinhala script (පෙම්බර දේවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pembara Dewi |
|---|---|
| SINGER | Rodni Warnakula |
| LYRICIST | Thilak Pushpakumara |
| VIEWS | 17 |
| UPDATED |
Pembara Dewi Lyrics
Balagenayi pembara dewi
Hinawenne balagenayi pembara dewi
Goduru soyana ruduru wana satun
Mithuru wesin asurata ewi
Me napuru nagaraye
Balagenayi ..........
Para dige salpilwala sihina wikunnana
Rathu wisithuru wachana amunnana
Yauwena sihina welendho
Lengathukam mila adukara denna hadawi
Rawatenna epa pembara dewi
Balagenayi.../
Saman pitchcha mal suwanta sanda waruwe
Rathu mal mada bisaw mathak we
Hitha anduwa asata muwawi
Mama enathuru maga balana kenek idhiwi
Nawith inna epa pembara dewi
Balagenayi .........../පෙම්බර දේවී ගී පද
බලාගෙනයි පෙම්බර දේවී
හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී
ගොදුරු සොයන රුදුරු වන සතුන්
මිතුරු වෙසින් ඇසුරට ඒවී
මේ නපුරු නගරයේ
බලාගෙනයි ..........
පාර දිගේ සල්පිල්වල සිහින විකුණනා
රතු විසිතුරු වචන අමුණනා
යෞවන සිහින වෙළෙන්දෝ
ලෙන්ගතුකම් මිල අඩුකර දෙන්න හදාවී
රැවටෙන්න එපා පෙම්බර දේවී
බලාගෙනයි.../
සමන් පිච්ච මල් සුවඳට සැන්දෑ වරුවේ
රතු මල් මද බිසව් මතක් වේ
හිත ඇඬුවා ඇසට මුවාවී
මම එනතුරු මඟ බලාන කෙනෙක් ඉඳීවි
නෑවිත් ඉන්න එපා පෙම්බර දේවී
බලාගෙනයි .........../
Performances of Pembara Dewi
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Dewi” on YouTube.
Cover Versions · 12
▶CoverPembara Devi (පෙම්බර දේවී) | Rodney Warnakula | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverRodney Warnakula | පෙම්බර දේවි | Pembara Devi | රොඩ්නි වර්ණකුල | Original SongSOUND BOARD
▶CoverBalagenai pembara dewi karoake song | Rodni warnakulaSuper Hit karoake
▶CoverPembara Devi mage pana ha sari - Victor Rathnayaka with Chandrani Gunawardana and Sanath NandasiriSamantha Jayaweerage
▶CoverPembara Devee Mage pana | Sanath Malkanthi | පෙම්බර දේවී මගේ පණ | සනත් සහ මල්කාන්තිMusic_රසය
▶CoverBalagenai Pembara Devi Drama Song Rodney Warnakula - බලාගෙනයි පෙම්බර දේවි නාට්‍ය ගීතය | Ape IskoleRANJITH PRIYANGA
▶Coverබලාගෙනයි පෙම්බර දේවී balagenai pembara devi - රොඩ්නි වර්ණකුල Rodney Warnakulamihirigi "මිහිරිගී"
▶CoverPembara Devi | පෙම්බර දේවී | Official Music Cover Video | චන්දන ලියනාරච්චිRukshan Sanjeewa Gamage
▶Coverපෙම්බර දේවී මගේ - සනත් නන්දසිරි - මල්කාන්ති නන්දසිරි - මාලිනී බුලත්සිංහල (ගායනය)Chiran Windsor
▶Coverපෙම්බර දේවී මගේ - වික්ටර් රත්නායක - චන්ද්‍රා කබ්රාල් (ගායනය)Chiran Windsor
▶CoverSanath Nandasiri - Pembara devi mage | සනත් නන්දසිරි - පෙම්බර දේවී මගේMUSIC CLUB
▶Coverබලාගෙනයි පෙම්බර දේවීඉසිඹුලන සිත් යාය Isibulana Sith Yaaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Dewi LyricsPembara Dewi Lyrics Englishපෙම්බර දේවීපෙම්බර දේවී ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula LyricsThilak Pushpakumara Lyricist