Hanika Warew Kollane Lyrics by Rodni WarnakulaStage Drama Songs
Hanika Warew Kollane (හනික වරෙව් කොල්ලනේ) is a Sinhala song sung by Rodni Warnakula and Stage Drama Songs. This page presents the Hanika Warew Kollane lyrics in Sinhala script (හනික වරෙව් කොල්ලනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanika Warew Kollane |
|---|---|
| SINGER | Rodni Warnakula, Stage Drama Songs |
| VIEWS | 56 |
| UPDATED |
Hanika Warew Kollane Lyrics
[ Hanika varev kollane menna mehe varev// Menna mehe varev kollane nata nata varev// Thopita harima vasiyak nata nata varev...// ]// Yako thopita harima vasiyak nata nata varev... Wade amaruth nathe thagi tikath api athe// Raththaranin evanne hiru deviyoi kiyanne...//// Menna mehe varev kollane nata nata varev// Thopita harima vasiyak nata nata varev...// Yako thopita harima vasiyak nata nata varev Hanika varev kollane menna mehe varev...// Saadu saadu kiyalla preethi ghosha karalla// Hiru devinduge gopallo kanda udin varella Hiru devinduge gopallo kanda yatin varella Hiru devinduge harak gathu harak hora hoyalla// Loke vate gohilla harak hora hoyalla// Hiru devinduge harak gathu harak hora hoyalla....// Vananthare soyapiyo gal arambe soyapiyo Maru kathare soyapiyo minis vase soyapiyo Kandu mudune gan ivure vananthare soyapiyo// Hiru devinduge gopallo api apita deviyo balapiyo....// Ran ambarana pelandagatta maha polove ran vapurana// Hiru deviyo balapiyo/// Harak hora hoyaganna siyalu deviyo pihitaveyo....//හනික වරෙව් කොල්ලනේ ගී පද
[ හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්//
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්//
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...// ]//
යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...
වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් අපි අතේ//
රත්තරනින් එවන්නේ හිරු දෙවියොයි කියන්නේ...////
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්//
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...//
යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව්
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්...//
සාදු සාදු කියල්ලා ප්‍රීති ඝෝෂ කරල්ලා//
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද යටින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා//
ලෝකෙ වටේ ගොහිල්ලා හරක් හොරා හොයල්ලා//
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා....//
වනන්තරේ සොයාපියෝ ගල් අරඹේ සොයාපියෝ
මරු කතරේ සොයාපියෝ මිනිස් වාසෙ සොයාපියෝ
කඳු මුදුනේ ගං ඉවුරේ වනන්තරේ සොයාපියෝ//
හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ....//
රන් අඹරණ පැළඳගත්ත මහ පොළොවේ රන් වපුරන//
හිරු දෙවියො බලාපියෝ///
හරක් හොරා හොයාගන්න සියලු දෙවියො පිහිටවෙයෝ....//
Performances of Hanika Warew Kollane
Cover versions, live performances, and reality-show contestant performances of “Hanika Warew Kollane” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶LiveHanika Warew Kollane - Sajitha Anthony හනික වරෙව් කොල්ලනේ - සජිත ඇන්තනී (Praweni - Live In Concert)Alankara Events
▶LiveHanika Warew Kollane - හනික වරෙව් කොල්ලනේ | Rodny Warnakula | Seeduwa Legends Live In PitipanaMusic W
▶LiveHanika Warew Kollane | හනික වරෙව් කොල්ලනේ | Daham Pasal Live In Concert | Yakku | kgk studio | 2021KGK Studio
Cover Versions · 12
▶CoverBera Handa original (hanika warew kollane) බෙරහඩ (හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් )Tharanga Sudesh
▶CoverHanika Warew Kollane | හනික වරෙව් කොල්ලනේ (DJAY LARRY MIX)DJAY LARRY
▶CoverHanika Warewu Kollane | හනික වරෙව් කොල්ලනේ - SriMithuru New Year Night 2019SriMithuru
▶Coverහනික වරෙව් කොල්ලනේ [ බෙර හඬ ] - HANIKA WAREYU KOLLAME - BERA HANDA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverHanika Warew | Rodney Warnakula | Sanidhapa | Rangeela | හනික වරෙව් | රොඩ්නි වර්ණකුල | සනිධප රන්ගීලාOld Shows Dancing
▶CoverBerahanda - Hanika Warew Kollane (බෙර හඬ - හනික වරෙව් කොල්ලනේ)Teriksha' s Dancing & Drama Club
▶CoverHanika Warew Kollane | හනික වරෙව් කොල්ලනේ | Bera Handa Stage Drama | Sambodhi Prathibha-2025Sri Sambodhi Daham Pasala - Thalahena
▶CoverWeera Wikum Pa General | Hanika Warew Kollane | Ada Wessanthara | Sajitha Anthony | Sahodara AaleyBeat Rhythms
▶CoverHanika Warew Kollane (හනික වරෙව් කොල්ලනේ ) | Thiranga Kala Avurudu Sanniya 2025Thiranga Kala Bahrain by Tharani Kariyawasam
▶Coverහනික වරෙව් කොල්ලනේ /Hanika Warew kollane (Group Item)Drama & Theater by Niranjala Karunarathne
▶CoverHanika Warew Kollane(හනික වරෙව් කොල්ලනේ)Kawadi Remix Yasiru JayDJ YASIRU
▶CoverHanika Warew Kollane | හනික වරෙව් කොල්ලනේ | Sambodhi Prathibha - 2025Sri Sambodhi Daham Pasala - Thalahena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanika Warew Kollane LyricsHanika Warew Kollane Lyrics Englishහනික වරෙව් කොල්ලනේහනික වරෙව් කොල්ලනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics
