Mata Bombe Dilli Rome Lyrics by Rodni Warnakula
Mata Bombe Dilli Rome (මට බොම්බෙ දිල්ලි රෝමෙ) is a Sinhala song sung by Rodni Warnakula. This page presents the Mata Bombe Dilli Rome lyrics in Sinhala script (මට බොම්බෙ දිල්ලි රෝමෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Bombe Dilli Rome |
|---|---|
| SINGER | Rodni Warnakula |
| VIEWS | 159 |
| UPDATED |
Mata Bombe Dilli Rome Lyrics
(Mata bombe dilli rome yanna one ne
Mage kamala daala mama kohewath yanne ne...//)
Mata bombe dilli rome yanna one ne
(Seda hima kunatu hemuwath gan wathura degoda geluwath...//)
Nandamma monawa kiwath mamandiya mata hitawath
Mage nandamma nam makabe wunave
(Mage mamandiya hemada budu wunave...//)
Mata bombe dilli rome yanna one ne
Mage kamala daala mama kohewath yanne ne
Mata bombe dilli rome yanna one ne
(Mata one deyak wunave mama yanawa yanta lunave...//)
Mage adara pem kathave me kamala thamai lathave
Age hisa peerana rathu nailon panave
(Tadi ukuno hitiye aido hath walame...//)
Mata bombe dilli...මට බොම්බෙ දිල්ලි රෝමෙ ගී පද
(මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ...//)
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ
(සැඩ හිම කුණාටු හැමුවත් ගං වතුර දෙගොඩ ගැලුවත්...//)
නැන්දම්මා මොනවා කීවත් මාමණ්ඩියා මට හිතවත්
මගෙ නැන්දම්මා නම් මකබෑ වුනාවේ
(මගෙ මාමණ්ඩියා හැමදා බුදු උනාවේ...//)
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ
මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ
(මට ඕන දෙයක් උනාවේ මම යනවා යන්ට ලුනාවේ...//)
මගේ ආදර පෙම් කතාවේ මේ කමලා තමයි ලතාවේ
ඇගේ හිස පීරන රතු නයිලෝන් පනාවේ
(තඩි උකුණෝ හිටියේ ඇයිදෝ හත් වලාමේ...//)
මට බොම්බෙ දිල්ලි....Performances of Mata Bombe Dilli Rome
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Bombe Dilli Rome” on YouTube.
Live Performances · 3
▶Liveමගේ නැනැන්දම්මා නම් මකබැ වුනාවේ... [Mata bombe dilli rome] Warnakulasooriya Liveගිහාන් Bro
▶LiveBombe dilli rome yanna | මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනි නෑSampath Live Video Team - Balapitiya
▶LiveMata bombe dilli rome yanna one nehe | මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනි නෑ | Live Singing 2022Amith Sameera
Cover Versions · 12
▶Coverමගේ නැනැන්දම්මා නම් මකබැ වුනාවේ... (මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ) Rodney WarnakulaPolkichcha - පොල්කිච්චා
▶Coverමට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ - Mata Bombe Dilli Rome Yanna One NaaAusBreez
▶CoverMata Bombe Dilli Rome | (මට බොම්බෙ දිල්ලි රෝමේ) | Supper Dancing Cover | By Akindu NethuminaHansana Janinda
▶Coverමට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඹ්න (Mata Bombe DIlli Rome) රෙජිස්ටාර් හා සමෘද්ධි අංශJanith Ruwan Vithanage
▶CoverMata Bombe Dilli Rome Yanna Ona Na මට බොම්බේ දිල්ලි රෝමේ යන්න performance@ Maggona Parish By RodniTharaka Perera
▶CoverMata Bombe Dilli Rome Yanna One Na මට බොම්බෙ දිල්ලි (Rodni Warnakula) - Chipmunks' Version | yTunesyTunes
▶CoverMata bombe dilli rome yanna one nehe (මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනි නෑ)Chipmunks Version-Alvin 2021sdilnayan
▶Coverමට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙනෑ නර්තනය, ශ්‍රී ඉන්දජෝති රිවිදින දහම් පාසල 2019 ත්‍යාග ප්‍රදානෝත්සවය.Ape “Weralagala” Daham Pasala
▶CoverMata bombe dilli rome මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනි නෑ)Shri Bodhi Dharma Vidyalaya
▶Covermata bombe dilli rome yanna ona ne..... මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ..........Girls Of The Universe
▶Coverමට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ bus dj mata bombe dilli rome yanna one na bus dj dj supiri ..SL Thisum
▶CoverMata Bombe Dilli | මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්ඩ ඕනෙ නෑ I Dance Mix Cover | DJ Baila VersionCN TUNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Bombe Dilli Rome LyricsMata Bombe Dilli Rome Lyrics Englishමට බොම්බෙ දිල්ලි රෝමෙමට බොම්බෙ දිල්ලි රෝමෙ ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics