Sundara Me Ranga Sobawan Lyrics
“Sundara me ranga sobawan” (සුන්දර මේ රඟ සොබාවන්): Sundara Me Ranga Sobawan (සුන්දර මේ රඟ සොබාවන්) lyrics, a Sinhala folk song sung by Rodni Warnakula, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දර මේ රඟ සොබාවන් ගී පද.
| SONG | Sundara Me Ranga Sobawan |
|---|---|
| SINGER | Rodni Warnakula |
| CATEGORY | Folk |
| VIEWS | 18 |
| UPDATED |
Sundara Me Ranga Sobawan Lyrics Singlish
Sundara me ranga sobawan
Sonda sundara me ranga sobawan
Neka balanata thosina mehi ada pemina
Piligamu sudaneni bathina
Api piligamu sudaneni bathina
Neka gee kaw vindina kawnalu nomada
Oba apa sema athvindina
Nawa puwathaki ada mehi ragnana...
[Api polowen ihalata adi thuna hatharaka
Innavita saraseela]//
[Othenata nopenena sonda
Manahara dasunaki nibandawa methenata penena]...//සුන්දර මේ රඟ සොබාවන් ගී පද
සුන්දර මේ රඟ සොබාවන්
සොඳ සුන්දර මේ රඟ සොබාවන්
නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා
පිලිගමු සුදනෙනි බැතිනා
අපි පිලිගමු සුදනෙනි බැතිනා
නෙක ගී කව් විඳිනා කව්නළු නොමදා
ඔබ අප සැම අත්විඳිනා
නව පුවතකි අද මෙහි රඟනා...
[අපි පොළොවෙන් ඉහලට අඩි තුන හතරක
ඉන්නාවිට සැරසීලා]//
[ඔතැනට නොපෙනෙන සොඳ
මනහර දසුනකි නිබඳව මෙතැනට පෙනෙනා]...//
Related Songs and Tags
Sundara Me Ranga Sobawan LyricsSundara Me Ranga Sobawan Lyrics Englishසුන්දර මේ රඟ සොබාවන්සුන්දර මේ රඟ සොබාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationRodni Warnakula SongsRodni Warnakula LyricsWarnakula Lyrics