Ananthayata Yanawamai
Ananthayata Yanawamai Lyrics
Sihina mawannathi ahasa usatama thaniwama
Lanwenna wenna ai samahara dura
Ahena dakina dewal kotharam thibunada
Hadata denena dewal ai etharam bara
Sirawela... nawathila... nethinam
Seemawaka...
Nidahase.. igilila yamu eka renaka
ohh ho ho.... ohh ho ho.... vow vow ohh.....
Sema dema nimawiya heka nimeshayaka
Ehema unothin monawa hithannada
Sihina wiman wala kaulu piyan herunama
Ananthayata yanawamai e mohothema
Sirawela... nawathila... nethinam
Seemawaka...
Nidahase.. igilila yamu eka renaka
ohh ho ho.... ohh ho ho.... vow vow ohh.....
Sirawela... nawathila... nethinam
Seemawaka...
Nidahase.. igilila yamu eka renaka
ohh ho ho.... ohh ho ho.... vow vow ohh.....
අනන්තයට යනවාමයි ගී පද
සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර..
සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක
ඕ හෝ හෝ... ඕ හෝ හෝ ... වො වො හෝ
සෑම දෙයම නිමවිය හැක නිමේශයක
එහෙම උනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
ඕ හෝ හෝ... ඕ හෝ හෝ ... වො වො හෝ
සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක
ඕ හෝ හෝ... ඕ හෝ හෝ ... වො වො හෝ
Frequently Asked Questions
Who sang Ananthayata Yanawamai?
Senaka Batagoda performed Ananthayata Yanawamai. Senaka Batagoda is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ananthayata Yanawamai lyrics?
The lyrics for Ananthayata Yanawamai were written by Senaka Batagoda. Senaka Batagoda is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ananthayata Yanawamai?
Senaka Batagoda composed the music for Ananthayata Yanawamai. Senaka Batagoda both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Ananthayata Yanawamai complete lyrics?
You can find the complete Ananthayata Yanawamai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ananthayata Yanawamai?
Ananthayata Yanawamai has been viewed 3,269 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අනන්තයට යනවාමයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අනන්තයට යනවාමයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ananthayata Yanawamai" or discuss the lyrics with other music lovers.
Song Video
More from Senaka Batagoda
- Ananthayata Yanawamai (Sihina Mawannathi) Lyrics9 views
- Api Kawuruda Lyrics47 views
- Heena Walata Panak Thiyenawa Lyrics10 views
- Kelimadala Lyrics4 views
- Nidi Nathi Raya Lyrics1.1k views
- Sanasennam Ma Lyrics42 views
- Sanasuma296 views
- Senasuma Lyrics1 views
- View All Songs9 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views