Laksha Ganan Wasthu Labi

Song Details: Singer & Composer Information
Laksha Ganan Wasthu Labi Lyrics in Sinhala (ලක්ෂ ගණන් වස්තු ලැබී ගී පද) and English by Anton Rodrigo, C T Fernando, and Milton Perera, written by Mahagamasekara and composed by Amaradewa W D. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Laksha Ganan Wasthu Labi
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Laksha Ganan Wasthu Labi Lyrics

Chitrapataya: Saravita (1965)

Laksha ganan vasthu labee issara pina paedilaa //
Raththaranin saedilaa
Hitwala mal peedilaa

Raththaranin saedilaa
Hitwala mal peedilaa
Saarai saarayiyaa ////

Me subha aarancheeya mamai mehe genaave
Hondatama parana velaa maa yana me vaahane
Kaale honda honda daa naraka dasaa pahavelaa
Rode kaerakenavaa hita honda thaen bala bala

Ane anichchang

Laksha ganan vasthu labee issara pina paedilaa

Heenen man dutuvaa mangul geyak lan velaa
Heenen api hitiyaa mangul gedara vatawelaa
Daethai kanai karai ran ridiyeen opavelaa
Moone sinaa suden kiriayi paeniyi uthuralaa

Laksha ganan vasthu labee issara pina paedilaa

Gath naya serama mata poliya samaga labenavaa
Maththata ledeta dukata pihitak daen thiyenavaa
Duravee agahingakam pirunaa guna aadare
Bedilaa eyai kaatat ekase ey aadare

Laksha ganan vasthu labee issara pina paedilaa //
Raththaranin saedilaa
Hitwala mal peedilaa

Raththaranin saedilaa
Hitwala mal peedilaa
Saarai saarayiyaa ////

ලක්ෂ ගණන් වස්තු ලැබී ගී පද

චිත්‍රපටය: සාරවිට (1965)

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////

මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා

අනේ අනිච්චං

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////

Frequently Asked Questions

Who sang Laksha Ganan Wasthu Labi?

Anton Rodrigo performed Laksha Ganan Wasthu Labi. Anton Rodrigo is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Laksha Ganan Wasthu Labi lyrics?

The lyrics for Laksha Ganan Wasthu Labi were written by Mahagamasekara. Mahagamasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Laksha Ganan Wasthu Labi?

Amaradewa W D composed the music for Laksha Ganan Wasthu Labi. Amaradewa W D is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Laksha Ganan Wasthu Labi complete lyrics?

You can find the complete Laksha Ganan Wasthu Labi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Laksha Ganan Wasthu Labi?

Laksha Ganan Wasthu Labi has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලක්ෂ ගණන් වස්තු ලැබී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලක්ෂ ගණන් වස්තු ලැබී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Laksha Ganan Wasthu Labi LyricsLaksha Ganan Wasthu Labi Song LyricsLaksha Ganan Wasthu Labi Lyrics Englishලක්ෂ ගණන් වස්තු ලැබී Lyricsලක්ෂ ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo LyricsRodrigo Song LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Laksha Ganan Wasthu Labi" or discuss the lyrics with other music lovers.

Loading comments...