Ada Amuthuma Rayaki

Song Details: Singer & Composer Information
Ada Amuthuma Rayaki Lyrics in Sinhala (අද අමුතුම රැයකි ගී පද) and English by H R Jothipala, written by Karunarathna Abeysekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ada Amuthuma Rayaki
🎤 SINGER
👁️ VIEWS
5

Ada Amuthuma Rayaki Lyrics

(ada amutuma rayaki honda seetala payaki
anduru wala walaki mage sitha sathuta daki...//)

ghana nil waralinne - mal suwandak enne
hada winwida yanne - neth sitha pibidanne

ada amutuma.....

nilupul weni daase - sathapi athi rahase
theruma thorala - denu mana hinahila

ada amutuma.....

sulalitha mudu warale - adawan sanda babale
naa dalu bandu dethole - bihi weyi madhu kothale

ada amutuma.....//

අද අමුතුම රැයකි ගී පද

(අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැළකී මගෙ සිත සතුට දකී...//)

ඝන නිල් වරළින්නේ - මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ - නෙත් සිත පිබිදෙන්නේ

අද අමුතුම.....

නිලුපුල් වැනි දෑසේ - සැතපී ඇති රහසේ
තේරුම තෝරාලා - දෙනු මැන හිනැහීලා

අද අමුතුම.....

සුළලිත මුදු වරලේ - අඩවන් සඳ බැබළේ
නා දළු බඳු දෙතොලේ - බිහි වෙයි මධු කොතලේ

අද අමුතුම.....//

Frequently Asked Questions

Who sang Ada Amuthuma Rayaki?

H R Jothipala performed Ada Amuthuma Rayaki. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ada Amuthuma Rayaki lyrics?

The lyrics for Ada Amuthuma Rayaki were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Ada Amuthuma Rayaki complete lyrics?

You can find the complete Ada Amuthuma Rayaki lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ada Amuthuma Rayaki?

Ada Amuthuma Rayaki has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අද අමුතුම රැයකි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අද අමුතුම රැයකි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ada Amuthuma Rayaki LyricsAda Amuthuma Rayaki Song LyricsAda Amuthuma Rayaki Lyrics Englishඅද අමුතුම රැයකි Lyricsඅද අමුතුම රැයකි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Ada Amuthuma Rayaki" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ada Amuthuma Rayaki" by H R Jothipala

Song Video