Wayanna Sithare

Song Details: Singer & Composer Information
Wayanna Sithare Lyrics in Sinhala (වයන්න සිතාරේ ගී පද) and English by H R Jothipala, written by Karunarathna Abeysekara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wayanna Sithare
🎤 SINGER
👁️ VIEWS
4

Wayanna Sithare Lyrics

Vayanna sitare vayanna obe
Sansare ma dannawu nadeki enne
Sara geetha raave ase vi purane

Ape prema gangave diyavel sala
Hade pushpa udyane pipi mal nela
Obe seeta situville thaw lanwela
Kiyadenna ma inne hasarel sala

Mamai ahasa oba ahase sanda rajini
Obai dotha ema dothe ma mee pani
Duras wenna asamaan hada sogini
Magen geetha ahaganna rasa kamini

වයන්න සිතාරේ ගී පද

වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා

මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
දුරස්‌ වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණී

Frequently Asked Questions

Who sang Wayanna Sithare?

H R Jothipala performed Wayanna Sithare. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wayanna Sithare lyrics?

The lyrics for Wayanna Sithare were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Wayanna Sithare complete lyrics?

You can find the complete Wayanna Sithare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wayanna Sithare?

Wayanna Sithare has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වයන්න සිතාරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වයන්න සිතාරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wayanna Sithare LyricsWayanna Sithare Song LyricsWayanna Sithare Lyrics Englishවයන්න සිතාරේ Lyricsවයන්න සිතාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Wayanna Sithare" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Wayanna Sithare" by H R Jothipala