Eka Mohothak Lyrics by Amitha WadisingheMervin Perera
Eka Mohothak (එක මොහොතක්) is a Sinhala song sung by Amitha Wadisinghe and Mervin Perera. The lyrics were written by K.D.K.Dharmawardhena. This page presents the Eka Mohothak lyrics in Sinhala script (එක මොහොතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Mohothak |
|---|---|
| SINGER | Amitha Wadisinghe, Mervin Perera |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| VIEWS | 162 |
| UPDATED |
Eka Mohothak Lyrics
eka mohotak oba sewane hindinnta taram
kalpayakin asuru senak pamana netha waram//
(kandu girihal ralu boralana piya maga manimi
ahasaayi polowayi ekwena dawask ganimi//)
(mal pokuraka eka natuwaki e bawa sebawi//)
eka sitha gana sith dekakin nosithanu menawi......
eka mohotak...//
(piliwelakata nathi lesa taru ahasehi athura
sanda pamanak salupili anda ehi watha sapura//)
(maga salakunu dakwa hinahena eli patura//)
basayanu misa norandenu mena ganga diya uthura.....
eka mohotak...//එක මොහොතක් ගී පද
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්//
(කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් ගනිමි//)
(මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//)
එක සිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි......
එක මොහොතක්...//
(පිළිවෙලකට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//)
(මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//)
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා.....
එක මොහොතක්...//
Performances of Eka Mohothak
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Mohothak” on YouTube.
Cover Versions · 10
▶CoverEka Mohothak Oba Sewane - එක මොහොතක් ඔබ සෙවණේ (Mervin Perera - Amitha wedisinghe)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverEka Mohothak (එක මොහොතක් ) -Karoke Music VideoUshain Nirodh
▶CoverEka Mohothak Hakida Obata එක මොහොතක් හැකිද ඔබට | Deepika Priyadarshani Periesranhen සංගීත තෝතැන්න
▶CoverEka Mohothak..Deepika Priyadarshani.Jaය Music Video
▶CoverEka Mohothak (එක මොහොතක්) - Ushain ft Ushith | official TrailerUshain Nirodh
▶CoverEka mohothak enna soya-එක මොහොතක් එන්න සොයා..Iresh Both
▶CoverEka Mohothak (එක මොහොතක් ) - Ushain x Ushith | BASS BOOSTED | ONE MUSIC LKONE MUSIC LK
▶CoverMervin Perera - Eka mohothak | මර්වින් පෙරේරා - එක මොහොතක්MUSIC CLUB
▶CoverEka Mohothak || එක මොහොතක්Deepika Priyadarshani
▶CoverEka Mohothak Enna Soya ( එක මොහොතක් එන්න සොයා )MUSIC ROOM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Mohothak LyricsEka Mohothak Lyrics Englishඑක මොහොතක්එක මොහොතක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsK.D.K.Dharmawardhena Lyricist