Andura Nasannata Lyrics by Punsiri Soysa
Andura Nasannata (අඳුර නසන්නට) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Andura Nasannata lyrics in Sinhala script (අඳුර නසන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andura Nasannata |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 179 |
| UPDATED |
Andura Nasannata Lyrics
Andura nasannata
Pahanak lesa delvi
Hatdinath taru
Pokure oba sangave...
Mata ahimiwa yana obe sina kakulai
Samu gannata beha sithe hangum sasalai
Sit ridawannata senehasa modu vela
Api denna ada dethenak nathara vela...
Andura nasannata ...
Desithaka sangavunu senehasa mathaka thiye
Handa vatennata api nodaruwan nowe
Mata dun saviyama obata saviya veva
Tahanam bami nathi lowakadi hamuveva...
Andura nasannata ...//අඳුර නසන්නට ගී පද
අඳුර නසන්නට
පහනක් ලෙස දැල්වී
හත්දිනත් තරු
පොකුරේ ඔබ සැඟවේ...//
මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි
සමු ගන්නට බැහැ සිතේ හැඟුම් සසලයි
සිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා
අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා...
අඳුර නසන්නට .../
දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ
හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ
මට දුන් සවියම ඔබට සවිය වේවා
තහනම් බැමි නැති ලොවකදි හමුවේවා...
අඳුර නසන්නට ...//Related Songs and Tags
Andura Nasannata LyricsAndura Nasannata Lyrics Englishඅඳුර නසන්නටඅඳුර නසන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics