Adin Pasuwa Na Lyrics by Punsiri Soysa
Adin Pasuwa Na (අදින් පසුව නෑ) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Adin Pasuwa Na lyrics in Sinhala script (අදින් පසුව නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adin Pasuwa Na |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 66 |
| UPDATED |
Adin Pasuwa Na Lyrics
Adin pasuwa nae apa hamuwanne
Me avasan dinayai
Sasara pura apa athwel banda a
Gamana meyin nimavei //
Warada mageyai warada obedai
Noasami obagen mathu dawase //
Ekama mangaka yanadedenaku wemmu api
Nannandunana aya wilase
Adin pasuwa nae ............
Kiyanna kisivak itiriwa nae mata
Siyalla nimawana me mohothe //
Pisinna awasara denna lade mata
Awasan kandulath oya denethe
Adin pasuwa nae ............අදින් පසුව නෑ ගී පද
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමාවෙයි //
වරද මගේයැයි වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ //
එකම මඟක යනදෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ
අදින් පසුව නෑ ............
කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමාවන මේ මොහොතේ //
පිසින්න අවසර දෙන්න ලදේ මට
අවසන් කඳුළත් ඔය දෙනෙතේ
අදින් පසුව නෑ ............
Performances of Adin Pasuwa Na
Cover versions, live performances, and reality-show contestant performances of “Adin Pasuwa Na” on YouTube.
Cover Versions · 12
▶Coverඅදින් පසුව නෑ | Adin pasuwa ne apa hamuwanne | Denuwan kaushaka | Heart Broken Version 2022Denuwan Kaushaka Fans
▶Coverඅදින් පසුව නෑ | Adin pasuwa ne apa hamuwanneSL Remake Vibes
▶Coverඅදින් පසුව නෑ අප හමුවන්නේ | Adin Pasuwa Ne | Punsiri Soysa | Denuwan Kaushaka | Cover songSongs Library
▶Coverඅදින් පසුව නෑ | Kokila Pawan Jayasooriya |Cover Song | Lucid SoundLucid Sound
▶CoverAdin Pasuwa Ne Apa Hamuwanne අදින් පසුව නෑ අප හමු වන්නේ | Punsiri Soyzaranhen සංගීත තෝතැන්න
▶CoverAdin Pasuwa Naha Apa Hamuwannelal san
▶CoverAdin pasuwa na apa | Sinhala song | අදින් පසුව නෑ අප හමුවන්නේ.Husky_log SL
▶CoverAdin pasuwa ne apa hamuwanne | අදින් පසුව නෑ අප හමු වන්නේLAK VIDEO
▶Coverඅදින් පසුව නෑ අප හමුවන්නේ Adin Pasuwa Ne ගායනය : පුන්සිරි සොයිසාKIO Music
▶CoverAdin Pasuwa Na(අදින් පසුව නෑ)- Punsiri SoysaChandradasa Fernando Lyrics Official
▶CoverAdin Pasuwa Na ( අදින් පසුව නෑ ) | Punsiri Soyza | Cover version by Pathum EdiriwicramaPathum Ediriwicrama
▶CoverAdin Pasuwa Ne Dholki Style | KS Sudarshana | Vidurangana | SWARA | අදින් පසුව නෑ අප හමුවන්නේSri Hada Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adin Pasuwa Na LyricsAdin Pasuwa Na Lyrics Englishඅදින් පසුව නෑඅදින් පසුව නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics