Binduwak iwasa ahanna hitawatha
Ahanna hitawatha
Ae mage pemwathiyayi
Kisida nolabana pemak patha oba
(ae ridawanu weradiyi...//)
(ma ae handunagannata pera sita....//)
Oba ae handuna siti namudu
Obata nowe ae matai pemkale
Duk nomadenu landakata ebadu.....
Binduwak iwasa ....
(Kurulu kirillan kudu thenu pasu...//)
Sinda binda wanasaa lanu hari nae
Soyuru pemin numbe aesura pathu ae
Waradaka polambana sita yuthu nae.....
Binduwak iwasa ....
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
(ඇය රිදවනු වැරදියි...//)
(මා ඇය හඳුනාගන්නට පෙර සිට....//)
ඔබ ඇය හඳුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම්කළේ
දුක් නොමදෙනු ළඳකට එබඳු.....
බිඳුවක් ඉවසා ....
(කුරුළු කිරිල්ලන් කූඩු තැනූ පසු...//)
සිඳ බිඳ වනසා ලනු හරි නෑ
සොයුරු පෙමින් නුඹේ ඇසුර පැතූ ඈ
වරදක පොළඹන සිත යුතු නෑ.....
බිඳුවක් ඉවසා ....
Punsiri Soysa performed Binduwak Iwasa. Punsiri Soysa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Binduwak Iwasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Binduwak Iwasa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ බිඳුවක් ඉවසා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Binduwak Iwasa" or discuss the lyrics with other music lovers.