Sada Dilena Ran Malaya
Sada Dilena Ran Malaya Lyrics
Sada dilena ran malaya oba gela wata palanda
Mangala suba nakathin oba kandan ena da
Mal hasareli obage muwa matha wisirewa
Ma patu adara lokaya mata hamuwewa
Pem situwili sapura oba mata himi wenada...
Apema podi kedellakata api piwisenne
Senehasa uthuran sewanaka apa taniwenne
Kawadawath na mama oba tani kara yanne
Piwithuru hangumen nirathuru oba langa inne...
Sada dilena...
Mata onae nae mihiriya muthu menik ruwan
Lengathukama piduwoth athi obe hadawathin
Wenasak nae kisidinayaka obata nam magen
Mage senehasa oba hata pamanai himiwenne...
Sada dilena...සදා දිලෙන රන් මාලය ගී පද
සදා දිලෙන රන් මාලය ඔබ ගෙල වට පළඳා
මංගල සුබ නැකතින් ඔබ කැන්දන් එන දා
මල් හසරැලි ඔබගේ මුව මත විසිරේවා
මා පැතු ආදර ලෝකය මට හමුවේවා
පෙම් සිතුවිලි සපුරා ඔබ මට හිමි වෙනදා...
අපේම පොඩි කැදැල්ලකට අපි පිවිසෙන්නේ
සෙනෙහස උතුරන සෙවණක අප තනිවෙන්නේ
කවදාවත් නෑ මම ඔබ තනි කර යන්නේ
පිවිතුරු හැඟුමෙන් නිරතුරු ඔබ ළඟ ඉන්නේ...
සදා දිලෙන...
මට ඕනෑ නෑ මිහිරිය මුතු මැණික් රුවන්
ලෙන්ගතුකම පිදුවොත් ඇති ඔබේ හදවතින්
වෙනසක් නෑ කිසිදිනයක ඔබට නම් මගෙන්
මගේ සෙනෙහස ඔබ හට පමණයි හිමිවන්නේ...
සදා දිලෙන...
Frequently Asked Questions
Who sang Sada Dilena Ran Malaya?
Punsiri Soysa performed Sada Dilena Ran Malaya. Punsiri Soysa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sada Dilena Ran Malaya complete lyrics?
You can find the complete Sada Dilena Ran Malaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sada Dilena Ran Malaya?
Sada Dilena Ran Malaya has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සදා දිලෙන රන් මාලය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සදා දිලෙන රන් මාලය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sada Dilena Ran Malaya" or discuss the lyrics with other music lovers.
More from Punsiri Soysa
- Adin Pasuwa Na Lyrics7 views
- Andhakarayen Wasunu Lyrics3 views
- Andura Nasannata Lyrics161 views
- Awanatha Na Sitha Lyrics1 views
- Bindunu Kalaka Lyrics129 views
- Binduwak Iwasa Lyrics3 views
- Budun Awilla Lyrics1 views
- Egodath Megodath Lyrics382 views
- Ekama Magaka Lyrics445 views
- Ganga Diya Wel Gala Lyrics10 views
- Liyuma Liyala Lyrics5 views
- Ma Hada Nalawana Lyrics5 views
- Maage Pawkara Mithuro Nisa Lyrics38 views
- Me Bus Nawathuma Lyrics538 views
- Nohadan Landune Lyrics12 views
- Obata Liyana Me Lyrics11 views
- Ran Kendiyakin Lyrics12 views
- Rusiru Dasunak Lyrics4 views
- Sewwandiyakata Pem Banda Lyrics31 views
- Sewwandiyakata Pembenda439 views
- Suba Mohothata Aluth Irak Lyrics1 views
- Subha Kiya Ma Lyrics1 views
- Subhashini Oba Kalakata Pasu Lyrics3 views
- Subhashini Oba Mage Namata Lyrics9 views
- Uruma Kara Mata Pamanak Kadulal Lyrics1 views
- Warada Mage Nowa Lyrics6 views
- View All Songs27 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views