Subhashini Oba Kalakata Pasu Lyrics by Punsiri Soysa
Subhashini Oba Kalakata Pasu (සුභාෂිණී ඔබ කලකට පසු) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Subhashini Oba Kalakata Pasu lyrics in Sinhala script (සුභාෂිණී ඔබ කලකට පසු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Subhashini Oba Kalakata Pasu |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 8 |
| UPDATED |
Subhashini Oba Kalakata Pasu Lyrics
Subashini oba kalakata pasu mata asun pathak evala
Varadata samava ayadinne ai kala ki de gena duka hithila
Pala giye oba siv vasaraka pema nosithuwa lesa bindala
Epa epa obe anukampawak mama dan oba amakata karala
Obe chapala kama handunagannata siv vasarak gatha vunu hinda
Paluwa piri lova kandulata turuluwa supurudu takinama hada randha
Yana ena man nathi asaranayeku lesa vindimin lova avaman ninda
Oba veni landakata pem kala varadata athivana thuru mama duk vinda
Mage hitha langa na issara vage adara henguman nathara vela
Latha venne na pem kala kale sundara semarum gena sithala
Ravayenne na min mathu aye eka hitha nathi landakata bedila
Piliganne na man venada se premaya pivithuru yai kiyala
Subashini oba kalakata pasu .........සුභාෂිණී ඔබ කලකට පසු ගී පද
සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා
වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක හිතිලා
පලා ගියේ ඔබ සිව් වසරක පෙම නොසිතුව ලෙස බිඳලා
එපා එපා ඔබේ අනුකම්පාවක් මම දැන් ඔබ අමකත කරලා
ඔබේ චපල කම හඳුනාගන්නට සිව් වසරක් ගත වුණු හින්දා
පාළුව පිරි ලොව කඳුළට තුරුළුව සුපුරුදු තකිනම හද රන්දා
යන එන මං නැති අසරණයෙකු ලෙස විඳිමින් ලොව අවමන් නින්දා
ඔබ වැනි ළඳකට පෙම් කළ වරදට ඇතිවන තුරු මම දුක් වින්දා
මගේ හිත ළඟ නෑ ඉස්සර වාගේ ආදර හැඟුමන් නතර වෙලා
ලත වෙන්නේ නෑ පෙම් කළ කාලේ සුන්දර සැමරුම් ගැන සිතලා
රැවයෙන්නේ නෑ මින් මතු ආයේ එක හිත නැති ළඳකට බැදිලා
පිළිගන්නේ නෑ මං වෙනදා සේ ප්‍රේමය පිවිතුරු යැයි කියලා
සුභාෂිණී ඔබ කලකට පසු .........
Related Songs and Tags
Subhashini Oba Kalakata Pasu LyricsSubhashini Oba Kalakata Pasu Lyrics Englishසුභාෂිණී ඔබ කලකට පසුසුභාෂිණී ඔබ කලකට පසු ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics