Maage Pawkara Mithuro Nisa Lyrics by Punsiri Soysa
Maage Pawkara Mithuro Nisa (මාගේ පව්කාර මිතුරෝ නිසා) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Maage Pawkara Mithuro Nisa lyrics in Sinhala script (මාගේ පව්කාර මිතුරෝ නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maage Pawkara Mithuro Nisa |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 168 |
| UPDATED |
Maage Pawkara Mithuro Nisa Lyrics
(Mage pavkara mithuro nisa
Latha we hirageyi avasana ra...
)
(Ma miya yavi heta porake...
)
(Punchi kaale ma pansal ekkagena gihilla
Amma kiwa apaye hati rupa penwamin...
)
Weradi de keruwothin ohoma wenwamai
Mage puta eheman na honda putekma weyi
Amme e kathawala athi agaya dan daneyi...
Mage pavkara mithuro…
(Obage keema noasa sitha pawata pelabuna
Napuru aesura handa porakaya himi una...
)
Heta dine ma lowen wen wela gihilla
Matu bhawe ipadunoth obage putu wemi
Amme obata ma dukgini denne na itin...
(Mage pavkara mithuro nisa
Latha we hirageyi avasana ra...
)
(Ma miya yavi heta porake...
)මාගේ පව්කාර මිතුරෝ නිසා ගී පද
(මාගේ පව්කාර මිතුරෝ නිසා
ලත වේ හිරගෙයි අවසාන රෑ...//)
(මා මිය යාවී හෙට පෝරකේ...//)
(පුංචි කාලේ මා පන්සල් එක්කගෙන ගිහින්
අම්මා කීවා අපායේ හැටි රූප පෙන්වමින්...//)
වැරදි දේ කෙරුවොතින් ඔහොම වෙනවමයි
මගේ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි
අම්මේ ඒ කතාවල ඇති අගය දැන් දැනෙයි...
මාගේ පව්කාර මිතුරෝ…
(ඔබගෙ කීම නොඅසා සිත පවට පෙලඹුනා
නපුරු ඇසුර හන්දා පෝරකය හිමි උනා...//)
හෙට දිනේ මා ලොවෙන් වෙන් වෙලා ගිහින්
මතු භවේ ඉපදුනොත් ඔබගෙ පුතු වෙමි
අම්මේ ඔබට මා දුක්ගිනි දෙන්නෙ නෑ ඉතින්...
(මාගේ පව්කාර මිතුරෝ නිසා
ලත වේ හිරගෙයි අවසාන රෑ...//)
(මා මිය යාවී හෙට පෝරකේ...////)
Performances of Maage Pawkara Mithuro Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Maage Pawkara Mithuro Nisa” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverMage paukara mithuro nisa | මාගේ පවුකාර මිතුරෝ නිසා | සුපිරියට වැදුන නම්බරයක්Numbare - නම්බරේ
▶Coverපුංචි කාලේ මා පන්සල් එක්කගෙන ගිහින් | Mage pawukara mithuro nisa | Cover songMusic Kollo
▶CoverMage pawkara mithuro nisa (මාගේ පව්කාර මිතුරෝ නිසා)Glorious Milano
▶CoverMage Pawkara Mithuro (මාගේ පව්කාර මිතුරෝ) - Emotional EDM Remix | DROP LIONDROP LION
▶Coverමාගේ පව්කාර මිතුරෝ නිසා / Maage Pawkara Mithuro Nisa / Cover Songs / BongoAyale - අයාලේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maage Pawkara Mithuro Nisa LyricsMaage Pawkara Mithuro Nisa Lyrics Englishමාගේ පව්කාර මිතුරෝ නිසාමාගේ පව්කාර මිතුරෝ නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics
