Obata Liyana Me Lyrics
“Obata liyana me avasan lipiye” (ඔබට ලියන මේ අවසන් ලිපියේ): Obata Liyana Me (ඔබට ලියන මේ) lyrics, a Sinhala heartbreak song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබට ලියන මේ ගී පද.
| SONG | Obata Liyana Me |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Heart Break |
| VIEWS | 39 |
| UPDATED |
Obata Liyana Me Lyrics Singlish
Obata liyana me avasan lipiye
Akuru athara hiravi
Ridena thevena sitha susumin mudava
Mohothak nihanda vemu
Nima karannata asura ape
Donodahak maeda nosithu velaavaka
Ai apa munagasunene
Ape pemak nova hitata mulaa vuna
Kandulakdo thibune mama nam nae dannene
Obata liyana me ....
Demaupiyan paethu sihina sabaa kara
Mama aege atha gaththae
Obe sithin maa ai da makaalana
Sithak naetiwa inne mama nam nae dannene
Obata liyana me ......ඔබට ලියන මේ ගී පද
ඔබට ලියන මේ අවසන් ලිපියේ
අකුරු අතර හිරවී
රිදෙන තැවෙන සිත සුසුමින් මුදවා
මොහොතක් නිහඬ වෙමු
නිමා කරන්නට ඇසුර අපේ
දොනෝදහක් මැද නොසිතු වෙලාවක
ඇයි අප මුණගැසුනේ
අපේ පෙමක් නොව හිතට මුලා වුන
කඳුළක්දෝ තිබුනේ මම නම් නෑ දන්නේ
ඔබට ලියන මේ ....
දෙමව්පියන් පැතු සිහින සැබෑ කර
මම ඇගේ අත ගත්තේ
ඔබේ සිතින් මා ඇයි ද මකාලන
සිතක් නැතිව ඉන්නේ මම නම් නෑ දන්නේ
ඔබට ලියන මේ ......
Performances of Obata Liyana Me
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Liyana Me” on YouTube.
Cover Versions · 12
▶CoverOBATA LIYANA ME by Punsiri ZoysaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverOBATA LIYANA ME | PUNSIRI SOYSA WITH SUPER FRIENDS | පුන්සිරි සොයිසා සුෆර්ෆ්‍රෙන්ඩ්ස් සමගSindu Studio
▶Coverobata liyana me - ඔබට ලියන මේRoshan Dasanayake
▶CoverObata Liyana Me Awasan Lipiye || New Remixe Songs(Punsiri Soysa)Sinhala Mixed Songs
▶CoverDamith asanka song-Obata liyana me-දමිත් අසංක ලියන මේ පෙම්පත New song-sinhala song sri lankaයාල් දේවි
▶CoverPunsiri Soiza - Obata liyana me | පුන්සිරි සොයිසා - ඔබට ලියන මේMUSIC CLUB
▶Coverobata liyana me ඔබට ලියන මේ - punsiri soysa පුංසිරි සොයිසාmihirigi "මිහිරිගී"
▶CoverObata Liyana Me Avasan Lipiye 2023 New update best sinhala songKGKD MUSIC HOME
▶Coverඔබට ලියන මේ අවසන්....Dilani Music.
▶Coverඔබට ලියන මේ අවසන් ලියුමේ.....ලස්සන|සිංහල|සිංදුIT S MY LIFE (නිෂී) nishi
▶Coverobata liyana me Awasan / ඔබට ලියන මේ / punsiri soysa songs /Gama (ගාමා) Ampara
▶Coverobata liyana me awasan lipiye ඔබට ලියන මේ අවසන් ලිපියේකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Liyana Me LyricsObata Liyana Me Lyrics Englishඔබට ලියන මේඔබට ලියන මේ ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics