Subhashini Oba Mage Namata Lyrics
“Subashini oba mage namata ewa arayum patha labuna” (සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා): Subhashini Oba Mage Namata (සුභාෂිණී ඔබ මගේ නමට) lyrics, a Sinhala heartbreak song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුභාෂිණී ඔබ මගේ නමට ගී පද, and many know it simply as Subashini oba.
| SONG | Subhashini Oba Mage Namata |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Heart Break |
| VIEWS | 58 |
| UPDATED |
Subhashini Oba Mage Namata Lyrics Singlish
Subashini oba mage namata ewa arayum patha labuna
Manaliyaka wi subha nekatin heta yana bawa ehi thibuna
Iye wanathuru mata pem bandde oba dayi saka sithuna
Obe chapalakama handunagannata siw wasarak gewuna
Yalu mithuru kela oba gena ki deya gena na ma sithuwe
Palu sitata mage eliyak obagen labennayi pathuwe
Lokaya erehiwa awath ma hara noyanawa bawayi kiwe
Premaya piwithuru bawa pem hasunaka obamai mata liwe
Subashini oba .....
Mangala dinayata arayum keruwath kelasa da ma enne
Pem kala sitakata waira karannata sitha nehe ida denne
Sitata wahal wi ma hara yana muth na dos pawaranne
Oba weni landakata pem kala ma gena ada mama duk wenne
Subashini oba ...සුභාෂිණී ඔබ මගේ නමට ගී පද
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා
ඊයේ වනතුරු මට පෙම් බැන්දේ ඔබ දැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුනාගන්නට සිව් වසරක් ගෙවුණා
යාළු මිතුරු කැළ ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබෙන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර නොයනා බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ
සුභාෂිණී ඔබ .....
මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙලෙස ද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට සිත නැහැ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කළ මා ගැන අද මම දුක් වෙන්නේ
සුභාෂිණී ඔබ ...
Performances of Subhashini Oba Mage Namata
Cover versions, live performances, and reality-show contestant performances of “Subhashini Oba Mage Namata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Subhashini Oba Mage Namata LyricsSubhashini Oba Mage Namata Lyrics Englishසුභාෂිණී ඔබ මගේ නමටසුභාෂිණී ඔබ මගේ නමට ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics

