Me Bus Nawathuma Lyrics by Punsiri Soysa
Me Bus Nawathuma (මේ බස් නැවතුම) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Me Bus Nawathuma lyrics in Sinhala script (මේ බස් නැවතුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Bus Nawathuma |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 629 |
| UPDATED |
Me Bus Nawathuma Lyrics
(Me bas nawatuma pera hama dinakama
Apa hamuwuna hati dena unne
Ma taniwuna bawa oba samugena bawa
Bas nawatuma thaw na danne)...//
Issara hawasata ma enathuru oba
Methanama sitiya denetha aya
Ekama riyaka naga ekama asune hinda
Giya hati mathakai thawama eda
Me bas nawatuma..../
Premaya nimawuna ma ada taniwama
Riyakata methanin godawenawa
E riyehima oba thaw kenekun laga
Ekama asune indagena yanawa
Me bas nawatuma....//මේ බස් නැවතුම ගී පද
(මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ)...//
ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
මේ බස් නැවතුම..../
ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළග
එකම අසුනේ ඉඳගෙන යනවා
මේ බස් නැවතුම....//Performances of Me Bus Nawathuma
Cover versions, live performances, and reality-show contestant performances of “Me Bus Nawathuma” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMe Bus Nawathuma (මේ බස් නැවතුම) | Ashen D Silva | Hiru Star Season 05Ashen D Silva
▶Reality ShowMe Bus Nawathuma - මේ බස් නැවතුම | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 14Shanu Ranaveera
▶Reality ShowMe Bus Nawathuma - මේ බස් නැවතුම | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 14Shanu Ranaveera
▶Reality ShowMe Bus Nawathuma (මේ බස් නැවතුම) | Ashen D Silva | Hiru Star Season 05Ashen D Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Bus Nawathuma LyricsMe Bus Nawathuma Lyrics Englishමේ බස් නැවතුමමේ බස් නැවතුම ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics