Nohadan Landune Lyrics by Punsiri Soysa
Nohadan Landune (නොහඬන් ළඳුනේ) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Nohadan Landune lyrics in Sinhala script (නොහඬන් ළඳුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nohadan Landune |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 62 |
| UPDATED |
Nohadan Landune Lyrics
nohadan landune nohadan landune
sura podak ma thola ge pamannin
sura sodeku vedo
eya atha gena rengumak pe pamannin
ma salaleku vedo .. ma salaleku vedo
nohadan landune nohadan landune
obe upan dina priya sadayedhi
bamana mathin rasa geeyak geyuwata
sumudu athak gena rengumak renguwata
ma salaleku vedo .. ma salaleku vedo
ma salaleku vedo
nohadan landune nohadan landune
dahasak mitu kela rangana vele
obe upan dina samarana mohothe
pasekata vi kiri daruweku wage
ikibinda hadanu epa ... ikibinda hadanu epa ...
ikibinda hadanu epa ...
nohadan landune ......නොහඬන් ළඳුනේ ගී පද
නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ //
සුරා පොදක් මා තොල ගෑ පමණින්
සුරා සොඩෙකු වේදෝ
ඇය අත ගෙන රැඟුමක් පෑ පමණින්
මා සළලෙකු වේදෝ .. මා සළලෙකු වේදෝ
නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ
ඔබේ උපන් දින ප්‍රිය සාදයේදි
බමන මතින් රස ගීයක් ගැයුවට
සුමුදු අතක් ගෙන රැඟුමක් රැඟුවට
මා සළලෙකු වේදෝ .. මා සළලෙකු වේදෝ
මා සළලෙකු වේදෝ
නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ
දහසක් මිතු කැළ රඟනා වේලේ
ඔබේ උපන් දින සමරන මොහොතේ
පසෙකට වී කිරි දරුවෙකු වාගේ
ඉකිබිඳ හඬනු එපා ... ඉකිබිඳ හඬනු එපා ...
ඉකිබිඳ හඬනු එපා ...
නොහඬන් ළඳුනේ ......
Performances of Nohadan Landune
Cover versions, live performances, and reality-show contestant performances of “Nohadan Landune” on YouTube.
Cover Versions · 12
▶CoverNohadan Landune | Punsiri Soysa | sinhala songs | Sri Musicsri music
▶CoverNohadan Landune | නොහඬන් ළඳුනේ | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNOHADAN LANDUNE | PUNSIRI SOYSA WITH SUPER FRIENDS | පුන්සිරි සොයිසා සුෆර්ෆ්‍රෙන්ඩ්ස් සමගSindu Studio
▶CoverNohadan Landune / Punsiri Soysa / Sinhala SongsSinhala Songs
▶Coverනොහඬන් ළඳුනේ Nohadan Ladune ගායනය : පුන්සිරි සොයිසාKIO Music
▶CoverPunsiri Soysa: Nohadan Ladune (නොහඬන් ළඳුනේ)St. Anthony's Sounds
▶Coverනොහඬන් ළඳුනේ (Acoustic) - පුන්සිරි සොයිසා | Nohandan Landune (Acoustic) - Punsiri Soysa SongsSL Music Covers
▶Coverනොහඬන් ළඳුනේ, සෙව්වන්දියකට පෙම් බැන්දා, මේ බස් නැවතුම ...පුන්සිරි සොයිසා.Lanka Multi Voice
▶CoverNohadan Ladune (නොහඬන් ළඳුනේ) | cover song | ජෝති මාමාජෝති මාමා 🎶
▶CoverNohadan Landune (නොහඩන් ළඳුනේ) by Dudley WimalatissaLalitha Wimalatissa
▶Coverනොහඬන් ළඳුනේ..Punsiri Soysa @Newsroom Lanka @All Hits Music Tube
▶Coverනොහඬන් ළඳුනේ | Nohadan Landune | sumith satharasinhaVoice of Talent LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nohadan Landune LyricsNohadan Landune Lyrics Englishනොහඬන් ළඳුනේනොහඬන් ළඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics