Uruma Kara Mata Pamanak Kadulal Lyrics
“Dukak nodanena obe jeewithen” (දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන්): Uruma Kara Mata Pamanak Kadulal (උරුම කර මට පමණක් කඳුළැල්) lyrics, a Sinhala heartbreak song sung by Punsiri Soysa, with words by Mahinda Dissanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උරුම කර මට පමණක් කඳුළැල් ගී පද, and many know it simply as Dukak nodanena.
| SONG | Uruma Kara Mata Pamanak Kadulal |
|---|---|
| SINGER | Punsiri Soysa |
| LYRICIST | Mahinda Dissanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Uruma Kara Mata Pamanak Kadulal Lyrics Singlish
Dukak nodanena obe jeewithen
digu kalak hinda ma langin
bindakvath aadare nokala sithin
duras wi oba yanna gihilla......
uruma kara mata pamanak kandulal
chapalakama with awilii ginidel
sithata wada dena aadarayak ma langa dawati
ohe galana gangawak se iwuru bindi........
palayannata kiyu boru obe sitha purama wisiri
sadakalhima randa thibu mage aadara wijithaya kelesi
tarahai ma hemadamat oba samagin
epa kala mulu jeewithema ma rawatamin
ma rawatamin.......
uruma kara mata........උරුම කර මට පමණක් කඳුළැල් ගී පද
දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන්
දිගු කලක් හිඳ මා ළඟින්
බිඳක්වත් ආදරේ නොකළ සිතින්
දුරස් වී ඔබ යන්න ගිහින්......
උරුම කර මට පමණක් කඳුළැල්
චපලකම විත් ඇවිලී ගිනිදැල්
සිතට වද දෙන ආදරයක් මා ළඟ දැවටී
ඔහේ ගලනා ගංගාවක් සේ ඉවුරු බිඳී........
පලායන්නට කියූ බොරු ඔබේ සිත පුරාම විසිරී
සදාකල්හිම රඳා තිබූ මගේ ආදර විජිතය කෙලෙසී
තරහයි මා හැමදාමත් ඔබ සමගින්
එපා කළා මුළු ජීවිතේම මා රවටමින්
මා රවටමින්.......
උරුම කර මට........
Related Songs and Tags
Uruma Kara Mata Pamanak Kadulal LyricsUruma Kara Mata Pamanak Kadulal Lyrics Englishඋරුම කර මට පමණක් කඳුළැල්උරුම කර මට පමණක් කඳුළැල් ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa LyricsPriyantha Navalage ComposerMahinda Dissanayaka Lyricist