Suba Mohothata Aluth Irak Lyrics
“Subha mohotata aluth irak paaya paaya” (සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා), Suba Mohothata Aluth Irak (සුභ මොහොතට අළුත් ඉරක්) lyrics: a Sinhala folk song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Subha mohotata, and in Sinhala it is සුභ මොහොතට අළුත් ඉරක් ගී පද.
| SONG | Suba Mohothata Aluth Irak |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Folk |
| VIEWS | 3 |
| UPDATED |
Suba Mohothata Aluth Irak Lyrics Singlish
Subha mohotata aluth irak paaya paaya
Subha nakathin nava avurudu aawa aawa
Geyin geyata kiri pani itirewa
Kiren pirunu avuruddak wewa
Jaya siren pirunu avuruddak wewa......//
(Erabadu mal pipenwalu kowul geetha asenwalu.....//)
Avuruddhata gama kala eli weela
(Subha nakathak labanwalu lipa gini melawenwa yaalu.....//)
(Sirith virith akurata itu weela.....//)
Subha mohotata......
(Onchilla padinwalu raban sural wayanwalu....//)
Yaalu mithuru kawuruth ek weela
(Nakathata thel gapu gapu gaala naala aapu aapu....//)
(Siyalu dena dewiyan wenda piduwa.....//)
Subha mohotata......
(Mal waram kavi kiyapu kiribath wala rasa balapu....//)
Naedayan thaegi aran aawa
(Wada bheda naelu naelu yaalukamen baedenwalu....//)
(Avurudde thawat aluth weela.....//)
Subha mohotata......සුභ මොහොතට අළුත් ඉරක් ගී පද
සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා
සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා
ගෙයින් ගෙයට කිරි පැණි ඉතිරේවා
කිරෙන් පිරුණු අවුරුද්දක් වේවා
ජය සිරෙන් පිරුණු අවුරුද්දක් වේවා......//
(එරබදු මල් පිපෙනවාලු කොවුල් ගීත ඇසෙනවාලු.....//)
අවුරුද්දට ගම කල එළි වීලා
(සුභ නැකැතක් ලබනවාලු ලිප ගිනි මෙලවෙනවා යාළු.....//)
(සිරිත් විරිත් අකුරට ඉටු වීලා.....//)
සුභ මොහොතට......
(ඔන්චිල්ලා පදිනවාලු රබන් සුරල් වයනවාලු....//)
යාළු මිතුරු කවුරුත් එක් වීලා
(නැකැතට තෙල් ගාපු ගාපු ගාලා නාලා ආපු ආපු....//)
(සියලු දෙනා දෙවියන් වැඳ පිදුවා.....//)
සුභ මොහොතට......
(මල් වාරම් කවි කියාපු කිරිබත් වල රස බලාපු....//)
නෑදෑයන් තෑගි අරන් ආවා
(වාද භේද නෑලු නෑලු යාළුකමෙන් බැඳෙනවාලු....//)
(අවුරුද්දේ තවත් අළුත් වීලා.....//)
සුභ මොහොතට......
Related Songs and Tags
Suba Mohothata Aluth Irak LyricsSuba Mohothata Aluth Irak Lyrics Englishසුභ මොහොතට අළුත් ඉරක්සුභ මොහොතට අළුත් ඉරක් ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics