Egodath Megodath Lyrics by Punsiri Soysa
Egodath Megodath (එගොඩත් මෙගොඩත්) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Egodath Megodath lyrics in Sinhala script (එගොඩත් මෙගොඩත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Egodath Megodath |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 459 |
| UPDATED |
Egodath Megodath Lyrics
Egodath megodath gam ya karala
Palama sada bala sitinne
Oba ma vetha piya nagana thura
Oba ma vetha piya nagana thura
Pera lesa abalan oruwe nagala
Egodata yannata aida sithanne
Sihiya vikal vu keneku niya
Sihiya vikal vu keneku niya
Egodath megodath .../
Malbara thuruliya peedena keth vathu
Apahata aasiri pavasanu venne
Vadinu menavi paa salamba sala
Vadinu menavi paa salamba sala
Egodath megodath .../එගොඩත් මෙගොඩත් ගී පද
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා
පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වූ කෙනෙකු නියා
සිහිය විකල් වූ කෙනෙකු නියා
එගොඩත් මෙගොඩත් .../
මල්බර තුරුලිය පීදෙන කෙත් වතු
අපහට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සලඹ සළා
වඩිනු මැනවි පා සලඹ සළා
එගොඩත් මෙගොඩත් .../Performances of Egodath Megodath
Cover versions, live performances, and reality-show contestant performances of “Egodath Megodath” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowKavishka Deshan | Egodath Megodath (එගොඩත් මෙගොඩත්)| Blind Auditions | The Voice Teens Sri LankaKavishka Deshan
▶Reality ShowEgodath Megodath - එගොඩත් මෙගොඩත් | Chamara Roshan Hiru Star Season 3 | Episode 07Punsiri Soysa
▶Reality ShowEgodath Megodath - එගොඩත් මෙගොඩත් | Sujan Fernando |Hiru Star EP 76Sujan Fernando
▶Reality ShowEgodath Megodath (එගොඩත් මෙගොඩත්) | Ranjan Senevirathne | Hiru Star Season 05Ranjan Senevirathne
▶Reality ShowEgodath Megodath (එගොඩත් මෙගොඩත්) | Ranjan Senevirathne | Hiru Star Season 05Ranjan Senevirathne
▶Reality ShowEgodath Megodath (එගොඩත් මෙගොඩත්) | Dineth Bandara | Dream Star Season 11 | TV DeranaDineth Bandara
Live Performances · 1
Cover Versions · 11
▶Coverකොහොමද නිරෝශන්ගේ පන්ච් එක | Egodath Megodath | එගොඩත් මෙගොඩත් | Punsiri Soysa with FlashbackDreams Store
▶CoverEgodath Megodath | එගොඩත් මෙගොඩත් | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverඑගොඩත් මෙගොඩත් ගම් යා කරලා song | |egodath megodath gam ya karala songSindu Piyasa
▶Coverඑගොඩත් මෙගොඩත් (Reggae) - egodath megodathANDARAZ
▶CoverEgodath Megodath (එගොඩත් මෙගොඩත්) - Sathmini Soysa | Jaana - ජාන | Hiru TVJaana
▶CoverEgodath megodath... (එගොඩත් මේගොඩත්...)Hitha illana sindu
▶Coverඑගොඩත් මෙගොඩත් ගම් යා කරලා egodath megodath gam ya karala.(orginal artist /punsiri soysa)ROCK Panchi
▶CoverEgodath Megodath (එගොඩත් මෙගොඩත්) - Punsiri Soysa | EDM Remix by Drop UpDrop Up
▶CoverPunsiri Soysa: Egodath MegodathInfoLankaMiyuruGee
▶Coverඑගොඩත් මෙගොඩත් ගම් යා කරලා WITH FLASH BACK [ EGODATH MEGODATH ]M.D. MUSIC
▶CoverEgodath Megodath | එගොඩත් මෙගොඩත් | Punsiri Soysa | Dolki song | KAROAKE | @ABMstudio0ABM studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Egodath Megodath LyricsEgodath Megodath Lyrics Englishඑගොඩත් මෙගොඩත්එගොඩත් මෙගොඩත් ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics
