Budun Awilla Lyrics
“Budun avilla bihikala budun avilla” (බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා): Budun Awilla (බුදුන් ඇවිල්ලා) lyrics, a Sinhala Buddhist devotional song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is බුදුන් ඇවිල්ලා ගී පද, and many know it simply as Budun avilla.
| SONG | Budun Awilla |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 11 |
| UPDATED |
Budun Awilla Lyrics Singlish
Budun avilla bihikala budun avilla
Budun avilla niwasata budun avilla
Mata budu suwada dane amma yana akuru thune
Obe maha kulunu gune mahimeni lokaya mewune
Budun avilla bihikala budun avilla
Dasa masa kusa darala melowata ma bihikarala
Le kirikara powala pana se ma dadi keruwa
Obe guna netha nimna ma dadikala mage amma
Budun avilla bihikala budun avilla
Nae senehasaka suwe maw senehasa wage lowe
Thawa padawiyak nowe maw padawiya wage lowe
Obe guna netha nimna ma dadikala mage amma
Budun avilla bihikala budun avilla
Budun avilla niwasata budun avillaබුදුන් ඇවිල්ලා ගී පද
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා
බුදුන් ඇවිල්ලා නිවසට බුදුන් ඇවිල්ලා
මට බුදු සුවඳ දැනේ අම්මා යන අකුරු තුනේ
ඔබේ මහ කුළුණු ගුණේ මහිමෙනි ලෝකය මැවුණේ
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා //
දස මස කුස දරලා මෙලොවට මා බිහිකරලා
ලේ කිරිකර පොවලා පණ සේ මා දැඩි කෙරුවා //
ඔබේ ගුණ නැත නිම්නා මා දැඩිකළ මගේ අම්මා //
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා //
නෑ සෙනෙහසක සුවේ මව් සෙනෙහස වගේ ලොවේ
තව පදවියක් නොවේ මව් පදවිය වගේ ලොවේ //
ඔබේ ගුණ නැත නිම්නා මා දැඩිකළ මගේ අම්මා //
බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා
බුදුන් ඇවිල්ලා නිවසට බුදුන් ඇවිල්ලා
Related Songs and Tags
Budun Awilla LyricsBudun Awilla Lyrics Englishබුදුන් ඇවිල්ලාබුදුන් ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics