Bindunu Kalaka Lyrics by Punsiri Soysa
Bindunu Kalaka (බිඳුණු කලක) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Bindunu Kalaka lyrics in Sinhala script (බිඳුණු කලක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindunu Kalaka |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 152 |
| UPDATED |
Bindunu Kalaka Lyrics
Bindunu kalaka amathaka kala noheki nam sithin
Binden bandun kumakata surakimda adaren...
Madahasa pae daesa hitha handawa
Yanna yawinam...
Kandule ridumen
Soyami rasa haengum
Kumata suba paethum
Bindunu kalaka...
Watahenne nae winda duka ruduru
Nima wi naethi...
Gilihi giyaden
Pemata dun ridum
Bindunu pem paethum
Bindunu kalaka...බිඳුණු කලක ගී පද
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...//
මදහස පෑ දෑස හිත හඬවා
යන්න යාවිනම්...//
කඳුලේ රිදුමෙන්
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්
බිඳුණු කලක.../
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු
නිමා වී නැතී...//
ගිලිහී ගියදෙන්
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්
බිඳුණු කලක...///Related Songs and Tags
Bindunu Kalaka LyricsBindunu Kalaka Lyrics Englishබිඳුණු කලකබිඳුණු කලක ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics