Warada Mage Nowa Lyrics by Punsiri Soysa
Warada Mage Nowa (වරද මගේ නොව) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Warada Mage Nowa lyrics in Sinhala script (වරද මගේ නොව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Warada Mage Nowa |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 26 |
| UPDATED |
Warada Mage Nowa Lyrics
Varada mage nova varada obemai
Oba nae piliganne
Oba nae piliganne
Desavan ridavana amihiri vadanin
Mama nae nova baenne
Mage neth vahala ohuge athagena
Oba mata vada dunne
Varada hage nova ......
Oba hadana hati matath penenava
Adaraye agupilikanne
Mage neth vahala ohuge athagena
Oba mata vada dunne
Varada mage nova .....වරද මගේ නොව ගී පද
වරද මගේ නොව වරද ඔබේමයි
ඔබ නෑ පිළිගන්නේ
ඔබ නෑ පිළිගන්නේ //
දෙසවන් රිදවන අමිහිරි වදනින්
මම නෑ නොවැ බැන්නේ
මගේ නෙත් වහලා ඔහුගේ අතගෙන
ඔබ මට වද දුන්නේ
වරද හගේ නොව ......
ඔබ හඩනා හැටි මටත් පෙනෙනවා
ආදරයේ අගුපිළිකන්නේ
මගේ නෙත් වහලා ඔහුගේ අතගෙන
ඔබ මට වද දුන්නේ
වරද මගේ නොව .....
Performances of Warada Mage Nowa
Cover versions, live performances, and reality-show contestant performances of “Warada Mage Nowa” on YouTube.
Cover Versions · 5
▶Coverවරද මගේ නොව වරද ඔබේ යැයි ඔබ නැ පිලිගන්නේ -පුන්සිරි සොයිසා/ Warada mage nowa warada obe yaiCreators
▶CoverWARADA MAGE NOWA | PUNSIRI SOYSA WITH SUPER FRIENDS | පුන්සිරි සොයිසා සුෆර්ෆ්‍රෙන්ඩ්ස් සමගSindu Studio
▶Coverවරද මගේ නොව වරද ඔබේමයි .....නෙලුම් ගි දැහැන Sudesh
▶CoverWarada mage nowa පුන්සිරි සොයිසාKosala Mihira
▶Coverවරද මගේ නොව Punsiri Soysa, Nohadan Landune, adura nasannata punsiri soysa,Travel with chathu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Warada Mage Nowa LyricsWarada Mage Nowa Lyrics Englishවරද මගේ නොවවරද මගේ නොව ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics