Andhakarayen Wasunu Lyrics
“Andhakaarayen vasunu ateeten” (අන්ධකාරයෙන් වැසුණු අතීතෙන්): Andhakarayen Wasunu (අන්ධකාරයෙන් වැසුණු) lyrics, a Sinhala heartbreak song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Andhakaarayen vasunu, and in Sinhala it is අන්ධකාරයෙන් වැසුණු ගී පද.
| SONG | Andhakarayen Wasunu |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Andhakarayen Wasunu Lyrics Singlish
Andhakaarayen vasunu ateeten
Itiriwa aette lowata kiyanata
Oba mata samu di giya puwathai
Senehasa binda daa giya puwathai //
Magema kandulin magema susumin
Thanu supem lowa anduru welaa //
Me sita ridawana thanikama pamanak
Thaniyata maa langa nathara welaa
Andhakaarayen pasuwa ....
Yana ena man nati asaranayeku se
Ada mama thaniyama hidinu balaa //
Yasa isurin piri ohuge lokaye
Oba hinahena kirulu daraa
Andhakaarayen pasuwa ....අන්ධකාරයෙන් වැසුණු ගී පද
අන්ධකාරයෙන් වැසුණු අතීතෙන්
ඉතිරිව ඇත්තේ ලොවට කියන්නට
ඔබ මට සමු දී ගිය පුවතයි
සෙනෙහස බිඳ දා ගිය පුවතයි //
මගේම කඳුළින් මගේම සුසුමින්
තැනු සුපෙම් ලොව අඳුරු වෙලා //
මේ සිත රිදවන තනිකම පමණක්
තනියට මා ළඟ නතර වෙලා
අන්ධකාරයෙන් පසුව ....
යන එන මං නැති අසරණයෙකු සේ
අද මම තනියම හිඳිනු බලා //
යස ඉසුරින් පිරි ඔහුගේ ලෝකයේ
ඔබ හිනැහෙන කිරුළු දරා
අන්ධකාරයෙන් පසුව ....
Related Songs and Tags
Andhakarayen Wasunu LyricsAndhakarayen Wasunu Lyrics Englishඅන්ධකාරයෙන් වැසුණුඅන්ධකාරයෙන් වැසුණු ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics