Ma Hada Nalawana Lyrics by Punsiri Soysa
Ma Hada Nalawana (මා හද නලවන) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Ma Hada Nalawana lyrics in Sinhala script (මා හද නලවන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Hada Nalawana |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 25 |
| UPDATED |
Ma Hada Nalawana Lyrics
Ma hada nalavana ma sitha sanasana
Balaporottuwa obata priye
Enamudu sonduriye obe bolanda bawa
Oba hata paewasiya yuthuwaya thiye
Sumudu maleka athi madu pan nathinam
Bambara mala wetha noyanu athe
Weta kotu banda athi mee amba wanayata
Kowul hadin gee gayanu nathe
Ma hada nalavana ...........
Bandunu yadamu wel sindaliya nohekida
Anukampawak sithata nage
Sitha misa kaya nathi bambalowakata oba
Ma kadawanne manda nage
Ma hada nalavana .......මා හද නලවන ගී පද
මා හද නලවන මා සිත සනසන
බලාපොරොත්තුව ඔබට ප්‍රියේ
එනමුදු සොඳුරියේ ඔබේ බොළඳ බව
ඔබ හට පැවසිය යුතුව තියේ
සුමුදු මලෙක ඇති මදු පැන් නැතිනම්
බඹරා මල වෙත නොයනු ඇතේ
වැට කොටු බැඳ ඇති මී අඹ වනයට
කොවුල් හඩින් ගී ගයනු නැතේ
මා හද නලවන ...........
බැඳුණු යදමි වැල් සිඳලිය නොහැකිද
අනුකම්පාවක් සිතට නැගේ
සිත මිස කය නැති බඹලොවකට ඔබ
මා කැඳවන්නේ මන්ද නගේ
මා හද නලවන .......
Related Songs and Tags
Ma Hada Nalawana LyricsMa Hada Nalawana Lyrics Englishමා හද නලවනමා හද නලවන ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics