Ran Kendiyakin Lyrics by Punsiri Soysa
Ran Kendiyakin (රන් කෙණ්ඩියකින්) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Ran Kendiyakin lyrics in Sinhala script (රන් කෙණ්ඩියකින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Kendiyakin |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 67 |
| UPDATED |
Ran Kendiyakin Lyrics
Ran kendiyakin rakaganu beluwa
Ridi huyen bandalanu heduwa
Pujasanayaka sandun diyen
Obe adare dowannata situwa
Ran kendiyakin rakaganu beluwa.......
(Katat varadina ekama welawake
Nethi berikama adarayata peradi....//)
Matat veraduna mamath peraduna
Therum gannata beri hadawathakata.........
Ran kendiyakin......
(Kiwath mona de hitata denewida
Senehasa nethi nam kumatada lathewi.....//)
Oben viyo wunu sithen kiyanuyai
Siyathin gela sinda miya yanu berikama.......
Ran kendiyakin.......රන් කෙණ්ඩියකින් ගී පද
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා.......
(කාටත් වරදින එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී....//)
මටත් වැරදුණා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට.........
රන් කෙණ්ඩියකින්......
(කීවත් මොන දේ හිතට දැනේවීද
සෙනෙහස නැති නම් කුමටද ලතැ වී.....//)
ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ
සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම.......
රන් කෙණ්ඩියකින්.......
Performances of Ran Kendiyakin
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Kendiyakin” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRan Kendiyakin - රන් කෙණ්ඩියකින් | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 30Shanu Ranaveera
▶Reality ShowRan Kendiyakin - රන් කෙණ්ඩියකින් | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 30Shanu Ranaveera
▶Reality ShowRan Kendiyakin (රන් කෙණ්ඩියකින්) | Ashen Induwara | Hiru Star Season 05Ashen Induwara
Live Performances · 1
Cover Versions · 12
▶CoverRan kendiyakin - Punsiri Soysa || රන් කෙණ්ඩියකින් Sinhala Song orginalSl Music Heart
▶CoverRan Kendiyakin | රන් කෙන්ඩියකින් - පුන්සිරි සොයිසා.JMK Productions
▶CoverRan Kendiyakin | රන් කෙන්ඩියකින් - Punsiri SoysaNPS One
▶CoverRan Kendiyakin රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා | Punsiri Zoysaranhen සංගීත තෝතැන්න
▶CoverRan kendiyakin | රන් කෙණ්ඩියකින් | Covered by Ishara AkalankaIshara Akalanka
▶Coverරන් කෙන්ඩියකින් | Ran Kendiyakin | Punsiri Soysa Old Hit Song Collection | පුන්සිරි සොයිසාSL Video Zone
▶CoverRAN KENDIYAKIN by Punsiri ZoysaADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverරං කෙණ්ඩියකින් || පුන්සිරි සොයිසා || Ran kendiyakin || Punsiri Soysa.Mashi Chathu Music
▶CoverRan kendiyakin - Punsiri Soysa (රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා - පුන්සිරි සොයිසා )Lyrics Hub (Sri Lanka)
▶CoverRan kendiyakin. .. Artist , Punsiri Soyza. .A.D. indika kumara
▶Coverරන් කෙන්ඩියකින් | පුන්සිරි සොයිසා සමහ පේෂල මනෝජ් | Ran kendiyakin | Punsiri Soyza & Peshala ManojSri Lankan Beats
▶Coverරන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා l Ran Kendiyakin l Punsiri Soysa lMusic Bro Plus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Kendiyakin LyricsRan Kendiyakin Lyrics Englishරන් කෙණ්ඩියකින්රන් කෙණ්ඩියකින් ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics
