Rusiru Dasunak Lyrics by Punsiri Soysa
Rusiru Dasunak (රුසිරු දසුනක්) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Rusiru Dasunak lyrics in Sinhala script (රුසිරු දසුනක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rusiru Dasunak |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 14 |
| UPDATED |
Rusiru Dasunak Lyrics
Rusiru dasunak nethata yavi
Nuhuru hegumaki upanne...
Kawurudayi oba thama nodanimi
Digaesa pem sith maewenne....
Lahiru purahanda pathanne nae
Uwana siriya dakinne
Pawuru watakatu thibe watakota
Kelesa lan wi hindinne....
(Nura gagulak se gala yana
Obe detholaga sinaave
Sithin pamanak sisila dawasek
Laba ma thani unaave....//)
Rusiru dasunak nethata......
(Kalathurakin e sina watha
Bala genumath palakwe
Ewan sapathak uruma nathi kota
Diviya kandulak unaave ......//)
Rusiru dasunak nethata......රුසිරු දසුනක් ගී පද
රුසිරු දසුනක් නෙතට යාවි
නුහුරු හැගුමකි උපන්නේ...
කවුරුදැයි ඔබ තවම නොදනිමි
දිගැස පෙම් සිත් මැවෙන්නේ....
ළහිරු පුරහඳ පතන්නේ නෑ
උවණ සිරියා දකින්නේ
පවුරු වැටකටු තිබේ වටකොට
කෙලෙස ලං වී හිඳින්නේ....
(නුරා ගගුලක් සේ ගලා යන
ඔබේ දෙතොලග සිනාවේ
සිතින් පමණක් සිසිල දවසක
ලබා මා තනි උනාවේ....//)
රුසිරු දසුනක් නෙතට......
(කලාතුරකින් ඒ සිනා වත
බලා ගැනුමත් පලක්වේ
එවන් සැපතක් උරුම නැති කොට
දිවිය කඳුළක් උනාවේ ......//)
රුසිරු දසුනක් නෙතට......
Performances of Rusiru Dasunak
Cover versions, live performances, and reality-show contestant performances of “Rusiru Dasunak” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRusiru Dasunak NethataNeranjana Abeysinghe
▶Coverරුසිරු දසුනක් නෙතට යාවි - Rusiru Dasunak - Punsiri Soysa originalRoshan Jayakody
▶CoverRusiru Dasunak (රුසිරු දසුනක්) - Punsiri Soysa & Sathmini Soysa | Jaana - ජාන | Hiru TVJaana
▶CoverRusiru Dasunak (රුසිරු දසුනක් නෙතට යාවි)Lionfirst Music
▶CoverRusiru dasunak, punsiri soysaSaman Alwis
▶Cover¶ රුසිරු දසුනක් නෙතට යාවි _ පුන්සිරි සොයිසා _ Rusiru Dasunak Nethata Yawee _ Punsiri SoyzaLalith's Music Chamber
▶CoverDasunak# දසුනක්)# # Cover Music Video#susantha rohitha
▶CoverRusiru dasunak /punsiri Soyza/Saman chandranath Weerasinghe/R.ChandrasenaRonan Rogun (RonanRogunCreation)
▶CoverRusiru Dasunak | Punsiri Soyza | රුසිරු දසුනක් නෙතට යාවි | පුන්සිරි සොයිසාThe Official Music Plus
▶CoverRusiru Dasunak Nethata YaveeSrilanka Magazine
▶CoverRusiru Dasunak/Punsiri Soysa CoverPalitha Gammanpila
▶CoverRusiru Dasunak (පුන්සිරි සොයිසා )NF Entertainment Indunil Deshapriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rusiru Dasunak LyricsRusiru Dasunak Lyrics Englishරුසිරු දසුනක්රුසිරු දසුනක් ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics

