Sewwandiyakata Pem Banda Lyrics by Punsiri Soysa
Sewwandiyakata Pem Banda (සෙව්වන්දියකට පෙම් බැන්දා) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Sewwandiyakata Pem Banda lyrics in Sinhala script (සෙව්වන්දියකට පෙම් බැන්දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewwandiyakata Pem Banda |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 84 |
| UPDATED |
Sewwandiyakata Pem Banda Lyrics
Sewwandiyakata pem banda
Asha dahasak rasa winda
Natu aga katu matha katuka bawa denee
Hadawatha paarayi wedana...
Nawa yauwana hada pem uyanay
Dahasak mal mata hinahenawa
Matama notherena karunak we
Sewwandiyakata hitha yanawa
Sewwandiyakata...
Ruwa lassana neth dekata pene
Suwadak nahayata lang wenawa
Enamudu katu aga wisa mathuwe
Sewwandiya hitha ridawanawa
Sewwandiyakata...සෙව්වන්දියකට පෙම් බැන්දා ගී පද
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත කටුක බව දැනී
හදවත පාරයි වේදනා...//
නව යෞවන හද පෙම් උයනේ
දහසක් මල් මට හිනැහෙනවා
මටම නොතේරෙන කරුණක් වේ
සෙව්වන්දියකට හිත යනවා
සෙව්වන්දියකට.../
රුව ලස්සන නෙත් දෙකට පෙනේ
සුවදක් නහයට ලං වෙනවා
එනමුදු කටු අග විස මතුවේ
සේව්වන්දිය හිත රිදවනවා
සෙව්වන්දියකට...// Performances of Sewwandiyakata Pem Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Sewwandiyakata Pem Banda” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSewwandiyakata Pem Banda | සෙව්වන්දියකට පෙම් බැන්දා | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Cover"Sewwandiyakata Pem Benda" | | CoverSL CHATHU DOX
▶CoverSewwandiyakata Pem Banda (සෙව්වන්දියකට පෙම් බැන්දා) Cover | Punsiri SoysaC MINOR MUSIC
▶CoverSewwandiyakata pem banda..(සෙව්වන්දියකට පෙම් බැන්දා..) @bongorhythm9551Sahan Maleesha
▶CoverSewwandiyakata Pem Banda / Punsiri Soysa / Sinhala SongsSinhala Songs
▶CoverPunsiri Soysa Sewwandiyakata(සෙව්වන්දියකට පෙම් බැන්දා පුන්සිරි සොයිසා)Flash BackPS Creation
▶CoverSewwandiyakata Pem Banda (සෙව්වන්දියකට පෙම් බැන්දා) - Punsiri Soysa & Sathmini Soysa | Jaana - ජානJaana
▶CoverSewwandiyakata pem banda (සෙව්වන්දියකට) - EDM Cover VersionCover Club
▶CoverSewwandiyakata Pem Banda - Darshani Chandrasena | සෙව්වන්දියකට පෙම් බැන්දාDarshani Chandrasena
▶CoverSewwandiyakata Pem Banda | සෙව්වන්දියකට පෙම් බැන්දා | Reggae CoverNew Shadow Studio
▶Coverසෙව්වන්දියකට පෙම් බැන්දා - sewwandiyakata pem bendaNilmini Priyadarshika
▶CoverPriya # sewwandiyakata pem banda / සෙව්වන්දියකට පෙම් බැන්දාBoraluketiya NMG
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sewwandiyakata Pem Banda LyricsSewwandiyakata Pem Banda Lyrics Englishසෙව්වන්දියකට පෙම් බැන්දාසෙව්වන්දියකට පෙම් බැන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics

