Subha Kiya Ma Lyrics by Punsiri Soysa
Subha Kiya Ma (සුභා කියා මා) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Subha Kiya Ma lyrics in Sinhala script (සුභා කියා මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Subha Kiya Ma |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 14 |
| UPDATED |
Subha Kiya Ma Lyrics
Subha kiya ma amathanna da
Swarnamaali lesa oba amathanna da
Mata nam nohaegenne
Kohoma aemathuvath ee haa sasaedena obe ruwe
Bhavaya pura ma suwapath wanne
Kinduru aesin dambadiwa ma washeekala //
Edaa ipadunu subha lese
Medaa mediyana upan subha obamai
Subha kiya ma ....
Laema wila ran peti gomara maalaa //
Nupurudu haengumak handa kaedawai
Swarnamaali lesa oba amathanna sitai
Subha kiya ma .........සුභා කියා මා ගී පද
සුභා කියා මා අමතන්න ද
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද
මට නම් නොහැගෙන්නේ
කොහොම ඇමතුවත් ඒ හා සසැදෙන ඔබේ රුවේ
භවය පුරා මා සුවපත් වන්නේ
කිඳුරු ඇසින් දඹදිව ම වශීකල //
එදා ඉපදුණු සුභා ලෙසේ
මෙදා මෙදියන උපන් සුභා ඔබමයි
සුභා කියා මා ....
ලැම විල රන් පෙති ගෝමර මාලා //
නුපුරුදු හැඟුමක් හඳ කැඳවයි
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න සිතයි
සුභා කියා මා .........
Performances of Subha Kiya Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Subha Kiya Ma” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPunsiri Soysa Suba Kiya Ma(සුභා කියා මා ඔබ අමතන්නද පුන්සිරි සොයිසා)Flash BackPS Creation
▶Coverසුභා කියා මා ඔබ අමතන්නද | Suba Kiya Ma Oba Amathannada | Soysa | @Music_Studio07Music Studio
▶Coverසුභා කියා මා ඔබ අමතන්නදඅක්කුං මල්ලි AKKUM malli
▶CoverSuba Kiya Ma/ Punsiri Soysa සුභා කියා මා/ පුන්සිරි සොයිසාSVH
▶Coverසුභා කියා මා ඔබ අමතන්නද... ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද...???Rohan Wijesinghe
▶Coverසුභා කියා මා | Suba kiya Maa | Punsiri Soysa Old Hit Song Collection | පුන්සිරි සොයිසාSL Video Zone
▶Coverසුභා කියා මා ඔබ අමතන්නද -පුන්සිරි සොයිසා(covered by KURAVI music band)KURAVI [කුරවි]
▶Coverසුභා කියා මා ඔබ අමතන්නේ ගීතය නිර්මාණය වුණ හැටි මෙන්න..| Suba kiya Ma Oba AmathanneMahima Radio
▶Coverසුභා කියා මා ඔබ අමතන්නදස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නදDREAM Hub
▶Coversuba kiyama oba amathannada/සුභා කියා මා/පුන්සිරි සොයිසා /shan music vlog /shantha ilangasingheShan Music Vlog
▶Coverසුභා කියා මා ඔබ අමතන්නේ.. suba kiya ma oba amathannadaRohan Wijesinghe
▶Coverසුභා කියා මා ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Subha Kiya Ma LyricsSubha Kiya Ma Lyrics Englishසුභා කියා මාසුභා කියා මා ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics
