Ganga Diya Wel Gala Lyrics
“Ganga diya vel gala yana lesa idiriya bala” (ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා): Ganga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා) lyrics, a Sinhala inspirational song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is ගංගා දිය වැල් ගලා ගී පද.
| SONG | Ganga Diya Wel Gala |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 52 |
| UPDATED |
Ganga Diya Wel Gala Lyrics Singlish
Ganga diya vel gala yana lesa idiriya bala
Badhaka hema binda hela yamu yamu peramuna bala...
Vana peth heli ve ran keth saru ve
Kamhala idive me derane
Jana raja dahane jaya dada hevane
Apa ada bonne jaya pane
Ganga diya vel...
Aluyama ahase payana hiru se
Pibidi hadava jaya sanka
Sav siri sapura ran keth vapura
Surakiv samada Sri Lanka
Ganga diya vel...
Yamu yamu peramuna balaගංගා දිය වැල් ගලා ගී පද
ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා...//
වන පෙත් හෙලි වේ රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ
ගංගා දිය වැල්...
අළුයම අහසේ පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා
ගංගා දිය වැල්...//
යමු යමු පෙරමුණ බලා ///Performances of Ganga Diya Wel Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Ganga Diya Wel Gala” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowGanga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා) | Ishan Dulanjana | Hiru Star Season 05Ishan Dulanjana
▶Reality ShowGanga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා) | Ishan Dulanjana | Hiru Star Season 05Ishan Dulanjana
▶Reality ShowGanga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා) | Ishan Dulanjana | Hiru Star Season 05Ishan Dulanjana
▶Reality ShowGanga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා) | Ishan Dulanjana | Hiru Star Season 05Ishan Dulanjana
Cover Versions · 7
▶CoverGanga Diya Wel Gala | ගංගා දිය වැල් ගලා | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverGanga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා) - Punsiri Soysa & Sathmini Soysa | Jaana - ජාන | Hiru TVJaana
▶CoverGanga Diya Wel Gala Song Chord (ගංගා දිය වැල් ගලා )Punsiri Soysa Song Chord |Deshabhimani Gee ChordsSAGA DTB
▶CoverGanga Diya Wel Gala / ගංගා දිය වැල් ගලාSurath Chamara Jayasinghe
▶CoverGanga Diya Wel Gala ගංගා දිය වැල් ගලා Kevin Gomes On Jayamaga TV දේශාභිමාන ගී පලස..Kevin Gomes
▶CoverGanga Diyawel gala - ගංගා දිය වැල් ගලා සුපර්ෆ්ලවර්ස් පුහුණුවීමක්SUPERFLOWERS MUSIC BAND
▶CoverGanga diyaval gala..yana lesa idiriya bala.. ### music ගංගා දිය වැල් ගලා.. යන ලෙස ඉදිරිය බලා. ##lead Guitar Playing By Wasantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ganga Diya Wel Gala LyricsGanga Diya Wel Gala Lyrics Englishගංගා දිය වැල් ගලාගංගා දිය වැල් ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics