Liyuma Liyala Lyrics by Punsiri Soysa
Liyuma Liyala (ලියුම ලියාලා) is a Sinhala song sung by Punsiri Soysa. This page presents the Liyuma Liyala lyrics in Sinhala script (ලියුම ලියාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Liyuma Liyala |
|---|---|
| SINGER | Punsiri Soysa |
| VIEWS | 19 |
| UPDATED |
Liyuma Liyala Lyrics
Liyuma liyala guwan tapayalen obata tapal keruwa
Obata lebedayi nolebedayi hitha vavanu beruwa
Upadhi kolapata math samanga ada handanawa kusaginne
Mage ugathkama lindak nodutu his kalagediyak vanne
Masuran podakata himinam nathi mata oba ai pem keruwe
Mage dinindukama kiwemi kumariya sarasaviye midule
Liyuma liyala ..........
Masuran podakata himinam nathi mata oba ai pem keruwe
Mage dinindukama kiwemi kumariya sarasaviye midule
Epita videsheka rekiyawata gos oba ma kadavanne
Obatath adara kumariye kohomada upan bimen enne
Liyuma liyala ....ලියුම ලියාලා ගී පද
ලියුම ලියාලා ගුවන් තැපෑලෙන් ඔබට තැපැල් කෙරුවා
ඔබට ලැබේදැයි නොලැබේදැයි හිත වාවනු බැරුවා //
උපාධි කොලපත මාත් සමඟ අද හඬනවා කුසගින්නේ
මගේ උගත්කම ළිඳක් නොදුටු හිස් කලගෙඩියක් වන්නේ
මසුරන් පොදකට හිමිනම් නැති මට ඔබ ඇයි පෙම් කෙරුවේ
මගේ දිනිඳුකම කීවෙමි කුමරිය සරසවියේ මිදුලේ
ලියුම ලියාලා ..........
මසුරන් පොදකට හිමිනම් නැති මට ඔබ ඇයි පෙම් කෙරුවේ
මගේ දිනිඳුකම කීවෙමි කුමරිය සරසවියේ මිදුලේ
එපිට විදේශෙක රැකියාවට ගොස් ඔබ මා කැඳවන්නේ
ඔබටත් ආදර කුමරියේ කොහොමද උපන් බිමෙන් එන්නේ
ලියුම ලියාලා ....
Performances of Liyuma Liyala
Cover versions, live performances, and reality-show contestant performances of “Liyuma Liyala” on YouTube.
Cover Versions · 11
▶CoverLIYUMA LIYALA by Punsiri ZoysaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverLiyuma Liyala / Punsiri Soysa / Sinhala SongsSinhala Songs
▶Coverලියුම ලියාලා | Liyuma Liyala | Punsiri Soysa Old Hit Song Collection | පුන්සිරි සොයිසාSL Video Zone
▶Coverලියුම ලියාලා ගුවන් තැපෑලෙන් liuma liyala karoke track @Wow_Sri_LankaWoW Sri Lanka
▶CoverLiyuma liyala Guwan Thapalen Punsiri Soysa ලියුම ලියාලා ගුවන් තැපෑලෙන් පුන්සිරි සොයිසාsandaru creation
▶CoverLiyum Liyala (ලියුම ලියාලා) / Punsiri Soysa (Original)Janith Liyanage
▶Coverලියුම ලියාලා punsiri soysa || පුන්සිරි සෝයිසාmix Senu
▶Coverලියුම ලියාලා || Liyuma Liyala || Punsiri Soysa |Songs
▶Coverඑගොඩත් මෙගොඩත්, ලියුම ලියාලා, රන් කෙණ්ඩියකින්...පුන්සිරි සොයිසා.Lanka Multi Voice
▶Coverliuma liyala ලියුම ලියාලා - punsiri soysa පුංසිරි සොයිසාmihirigi "මිහිරිගී"
▶CoverNovember 12, 2022Ajith Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Liyuma Liyala LyricsLiyuma Liyala Lyrics Englishලියුම ලියාලාලියුම ලියාලා ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics