Awanatha Na Sitha Lyrics
“avanatha nae sitha oba haera yannata” (අවනත නෑ සිත ඔබ හැර යන්නට): Awanatha Na Sitha (අවනත නෑ සිත) lyrics, a Sinhala heartbreak song sung by Punsiri Soysa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as avanatha nae, and in Sinhala it is අවනත නෑ සිත ගී පද.
| SONG | Awanatha Na Sitha |
|---|---|
| SINGER | Punsiri Soysa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Awanatha Na Sitha Lyrics Singlish
avanatha nae sitha oba haera yannata
hamuwana avasan nimeshaye
wadanak kiwa maena sitha saenasennata
heta ansathuwana kumariye
mohothin nima viya dehithaka senehasa
kisidaa nobideyi kiyaa sithu
poruwa matha heta oba himi ohu hata
eya sihiwana sanda themeyi nethu
avanatha nae sitha .....
yugayen yugayata obae suwada atha
paetiree maa sith niwaasaye
balaa supemwatha baehae samudenata
hadaa vetaeyi handa kumariye
avanatha nae sitha ........අවනත නෑ සිත ගී පද
අවනත නෑ සිත ඔබ හැර යන්නට
හමුවන අවසන් නිමේෂයේ
වදනක් කිව මැන සිත සැනසෙන්නට
හෙට අන්සතුවන කුමාරියේ //
මොහොතින් නිම විය දෙහිතක සෙනෙහස
කිසිදා නොබිදෙයි කියා සිතූ
පෝරුව මත හෙට ඔබ හිමි ඔහු හට
එය සිහිවන සඳ තෙමෙයි නෙතු
අවනත නෑ සිත .....
යුගයෙන් යුගයට ඔබේ සුවඳ ඇත
පැතිරී මා සිත් නිවාසයේ
බලා සුපෙම්වත බැහැ සමුදෙන්නට
හඩා වැටෙයි හඳ කුමාරියේ
අවනත නෑ සිත ........
Related Songs and Tags
Awanatha Na Sitha LyricsAwanatha Na Sitha Lyrics Englishඅවනත නෑ සිතඅවනත නෑ සිත ගීතයේ පද පෙළLyrics With TransliterationPunsiri Soysa SongsPunsiri Soysa LyricsSoysa Lyrics