Ahase Liwwath Polawee Ketuwath
Ahase Liwwath Polawee Ketuwath Lyrics
Ahase liuwath polowe ketuwath
Kala nohekiya nim...
O..............
Puwatha ape pem ...//
Aa yannen aadara geethe - mulin liyu sihina pothehi
Seegiriye gee wel wage - dedenagema mathaka thiyevi
Dedunna se meki noyevaa - aawath viyoga andhakare..//
Muwa piyume utharana seene - mama nirathuru radhemi dayaavi
Api gena pandiwaruda kathavi - mathu ithihasaya da kiyavi
Raama seetha kathandare men - yugayen yugayata eya pathirevi...
Kandulu helu dekopul yahane - vidaa niwaa langum labannai
Piyen piyata aes wel patala - divi athithuru gaman karannai
Maa inne oba paminena thuru - aadaraye thani nawaathane me...අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් ගී පද
අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
ඕ..............
පුවත අපේ පෙම් ...//
ආ යන්නෙන් ආදර ගීතේ - මුලින් ලියූ සිහින පොතෙහි
සීගිරියේ ගී වැල් වාගේ - දෙදෙනාගේම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා - ආවත් වියෝග අන්ධකාරේ..//
මුව පියුමේ උතුරන සීනේ - මම නිරතුරු රැදෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී - මතු ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන් - යුගයෙන් යුගයට එය පැතිරේවී...
කඳුළු හෙළූ දෙකොපුල් යහනේ - විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට ඇස් වැල් පටලා - දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු - ආදරයේ තනි නවාතැනේ මේ...Frequently Asked Questions
Who sang Ahase Liwwath Polawee Ketuwath?
H R Jothipala performed Ahase Liwwath Polawee Ketuwath. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ahase Liwwath Polawee Ketuwath complete lyrics?
You can find the complete Ahase Liwwath Polawee Ketuwath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ahase Liwwath Polawee Ketuwath?
Ahase Liwwath Polawee Ketuwath has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ahase Liwwath Polawee Ketuwath" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views