Api denna pokunai piyumai vilasin unne..
Oba pamanai apa un suwathan rasathan denne..
Obage sitha ma netha hadunnenne
Waradak nathuwai pitupa yanne
Therei therei therei therei...
Subha sandawak wewa... //
Weli ahura kandak kiyalala
Diya binduna gangakai sithala
Mal atthe katuwak soyalala
Lathawenna siduwei kipila... //
Api denna pokunai piyumai vilasin unne... /
Sanda mandale sa lapaya ethido
Mada digata sama samawa ethido
Meya obata thoranna barido
Apa denna meda inne kawudo... //
Api denna pokunai piyumai vilasin unne... //අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ..
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ..
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි...
සුභ සැන්දෑවක් වේවා... //
වැලි අහුර කන්දක් කියාලා
දිය බිඳුන ගඟකැයි සිතාලා
මල් අත්තේ කටුවක් සොයාලා
ලතවෙන්න සිදුවෙයි කිපීලා... //
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... /
සඳ මඬලේ සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇතිදෝ
මෙය ඔබට තෝරන්න බැරිදෝ
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ... //
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... //H R Jothipala performed Api Denna Pokunai Piyumai. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Api Denna Pokunai Piyumai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Api Denna Pokunai Piyumai has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ අපි දෙන්නා පොකුණයි පියුමයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Api Denna Pokunai Piyumai" or discuss the lyrics with other music lovers.