Awurudu Awa Lyrics in Sinhala (අවුරුදු ආවා ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Awurudu Awa is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Awurudu Awa |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
(Avurudu aawa nava avurudu aawa
Bak maase mangalle aawa
Erabadu mal peti athu aga senehe
Kaageth sit hula sampatha hinehe...//)
Onchilla padde mal vaaram sadde
Hari saarayi gammaane badde
Duk domnas nage sanakeliak vaage
Jaya paataayi kaatat avurudde
(Kaata kaatat jaya ve kaata kaatat suba ve...//)
Somnasa sampatha kiriyen itireva
Erabadu mal peti athu aga senehe
Kaageth sit hula sampatha hinehe
Avurudu aawa nava avurudu....
Ran paataayi naene pin paataayi muhune
Tikiri hinaa gammadde paave
Raban sural naade mangala vedi sadde
Koho handin dasata athe naeve...
Kaata kaatat jaya ve....
Avurudu aawa nava avurudu....//(අවුරුදු ආවා නව අවුරුදු ආවා
බක් මාසේ මංගල්ලේ ආවා
එරබදු මල් පෙති අතු අග සැනැහේ
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ...//)
ඔන්චිල්ලා පැද්දේ මල් වාරම් සද්දේ
හරි සාරයි ගම්මානේ බැද්දේ
දුක් දොම්නස් නැගේ සැණකෙළියක් වාගේ
ජය පාටයි කාටත් අවුරුද්දේ
(කාට කාටත් ජය වේ කාට කාටත් සුභ වේ...//)
සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
එරබදු මල් පෙති අතු අග සැනහේ
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ
අවුරුදු ආවා නව අවුරුදු....
රන් පාටයි නෑනේ පින් පාටයි මුහුණේ
ටිකිරි හිනා ගම්මැද්දේ පාවේ
රබන් සුරල් නාදේ මංගල වෙඩි සද්දේ
කොහෝ හඬින් දසත අතේ නෑවේ...
කාට කාටත් ජය වේ....
අවුරුදු ආවා නව අවුරුදු....//