Awurudu Langa Una
Song Details: Singer & Composer Information
Awurudu Langa Una Lyrics in Sinhala (අවුරුදු ළඟා වුණා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Awurudu Langa Una
🎤 SINGER
👁️ VIEWS
0
Awurudu Langa Una Lyrics
Avurudu langa wuna eramudu mal pipuna
Avurudu langa wuna eramudu mal pipuna
Helaye mangalay mangalay mangalay natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla...
Lamatha landa bolanda liyan hela diwe
Ho... lamatha landa
Lamatha landa bolanda liyan hela diwe
(Mukulu kada hala kekulu sina naga...)
Kavum pisa kiribath ka preethi wela natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla
Avurudu langa wuna eramudu mal pipuna
Helaye mangalay mangalay mangalay natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla
Jathika gathi siritha ape opa wete
Ho... jathika gathi
Jathika gathi siritha ape opa wete
(Preethi susum hela same kusum nela...)
Raban pade dena thaleta inga salala natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada alla
Avurudu langa wuna eramudu mal pipuna
Helaye mangalay mangalay mangalay natapalla
Siri suba nakatha bala wada alla natapalla
Siri suba nakatha bala wada allaඅවුරුදු ළඟා වුණා ගී පද
(අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා...//)
ලාමත ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
හෝ... ලාමත ළඳ
ලාමත ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
(මුකුළු කඩා හලා කැකුළු සිනා නගා...//)
කැවුම් පිසා කිරිබත් කා ප්‍රීති වෙලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
හෝ... ජාතික ගති
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
(ප්‍රීති සුසුම් හෙලා සාමේ කුසුම් නෙලා...//)
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුබ නැකත බලා වැඩ අල්ලාFrequently Asked Questions
Who sang Awurudu Langa Una?
H R Jothipala performed Awurudu Langa Una. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Awurudu Langa Una complete lyrics?
You can find the complete Awurudu Langa Una lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Awurudu Langa Una?
Awurudu Langa Una has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අවුරුදු ළඟා වුණා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අවුරුදු ළඟා වුණා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Awurudu Langa Una LyricsAwurudu Langa Una Song LyricsAwurudu Langa Una Lyrics Englishඅවුරුදු ළඟා වුණා Lyricsඅවුරුදු ළඟා වුණා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Awurudu Langa Una" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views