Chandana Allen Naala
Song Details: Singer & Composer Information
Chandana Allen Naala Lyrics in Sinhala (චන්දන ඇල්ලෙන් නාලා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Chandana Allen Naala
🎤 SINGER
👁️ VIEWS
5
Chandana Allen Naala Lyrics
Chandana ellen nala - anjana mal mi gala
Hanguna bambara awa - lassana rahasak kiwa
Chandana ellen nala...
Malata muwa vi inne - mal peti yata sangavenne
Hadakata turulu va inne - lokaya nae eya denne
Chandana ellen nala... /
Dahasak neth yomu vanne - enamudu nae hadunnenne
Asipiya yata sangavenne - sihina lowe hamu vanne
Chandana ellen nala... /
Eka kusumaki pibidenne - eka vana bambareki inne
Debarun senaa enne - venasak nae siduvenne
Chandana ellen nala... /චන්දන ඇල්ලෙන් නාලා ගී පද
චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා...
මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /
දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමු වන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /
එක කුසුමකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /Frequently Asked Questions
Who sang Chandana Allen Naala?
H R Jothipala performed Chandana Allen Naala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Chandana Allen Naala complete lyrics?
You can find the complete Chandana Allen Naala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Chandana Allen Naala?
Chandana Allen Naala has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ චන්දන ඇල්ලෙන් නාලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ චන්දන ඇල්ලෙන් නාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Chandana Allen Naala LyricsChandana Allen Naala Song LyricsChandana Allen Naala Lyrics Englishචන්දන ඇල්ලෙන් නාලා Lyricsචන්දන ඇල්ලෙන් නාලා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Chandana Allen Naala" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views