Chandra Me Ra Paya Awa
Chandra Me Ra Paya Awa Lyrics
Chithrapataya: Satha Panaha (1965)
Chandra me ra paya awa
Harde pemin nava nava
Me adare vasanavan
Duk vedanavan niwewa ...//
Obage sinaven mulavi
Me ra pava mal pipewi
Ran tharukavo sinase
Preme ama gi gayawi
Asava awada mora
Hemadama oba mage wewa
Chandra me ra paya awa .../
Sathutai sapai obaya mage
Oba pemwathi pemwathage //
Araganna obe dathe surathal
Daiwe mage pihita wewa...
Chandra me ra paya awa... //චන්ද්‍රා මේ රෑ පායා ආවා ගී පද
චිත්‍රපටය: සත පනහ (1965)
චන්ද්‍රා මේ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා ...//
ඔබගේ සිනාවෙන් මුලාවී
මේ රැ පවා මල් පිපේවි
රන් තාරකාවෝ සිනාසේ
ප්‍රේමේ අමා ගී ගයාවි
ආසාව ආවාද මෝරා
හැමදාම ඔබ මාගේ වේවා
චන්ද්‍රා මේ රෑ පායා ආවා .../
සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වති පෙම්වතාගේ //
අරගන්න ඔබෙ දෑතේ සුරතල්
දෛවේ මගේ පිහිට වේවා...
චන්ද්‍රා මේ රෑ පායා ආවා... //Frequently Asked Questions
Who sang Chandra Me Ra Paya Awa?
H R Jothipala performed Chandra Me Ra Paya Awa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Chandra Me Ra Paya Awa complete lyrics?
You can find the complete Chandra Me Ra Paya Awa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Chandra Me Ra Paya Awa?
Chandra Me Ra Paya Awa has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ චන්ද්‍රා මේ රෑ පායා ආවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ චන්ද්‍රා මේ රෑ පායා ආවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Chandra Me Ra Paya Awa" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views