Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Daha Duk Vinde Lyrics

Daha Duk Vinde

H R Jothipala
Song Details: Singer & Composer Information
Daha Duk Vinde Lyrics in Sinhala (දහ දුක් වින්දේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Daha Duk Vinde
🎤 SINGER
H R Jothipala
👁️ VIEWS
7

Daha Duk Vinde Lyrics

(Daha duk vindhe daruwō hadannayi 
Daha duk vindhe man.....//)
Karadandu us vi ē daruwangē 
Mawpiyō ada hadunnenē nēnē  
Daha duk vindhe daruwō hadannayi 
Daha duk vindhe man........

Dæsē kandulu hangā kaluwara kutiye mā unnā 
Hita gindara eli dalvā podi putāta lipiyak līvā 
Daruwang kumatada læbuvē eya vē pala dun pera karumē 
Dæthē savi næti davasē kawdō diya binduwak dennē 
Nobalā innata bæ numbalā mata 
Lokuma dukane daru duka mā putunē......

(Daha duk vindhe daruwō hadannayi 
Daha duk vindhe man.....//)

Ammayi appayi dennā mē mahalu madamē tani keruwē 
Apē daruwō maha mædurē raja sampath ada valandennē 
Puta ævidin yannata bærinam ǣtin vit mata atha vanapan 
Boruwata hō mā sihi karapan hīnenvat numba mata penīyan 
Lōkayē honda nama gannata daruwani 
Mā lassana lesa valadāpan heta......

Daha duk.......

දහ දුක් වින්දේ ගී පද

(දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං.....//)
කරදඬු උස් වී ඒ දරුවන්ගේ 
මව්පියෝ අද හඳුනන්නේ නැනේ  
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං........

දෑසේ කඳුළු හංගා කළුවර කුටියේ මා උන්නා 
හිත ගින්දර එළි දල්වා පොඩි පුතාට ලිපියක් ලීවා 
දරුවන් කුමටද ලැබුවේ එය වේ පල දුන් පෙර කරුමේ 
දෑතේ සවි නැති දවසේ කව්දෝ දිය බිඳුවක් දෙන්නේ 
නොබලා ඉන්නට බෑ නුඹලා මට 
ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ......

(දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං.....//)

අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමේ තනි කෙරුවේ 
අපේ දරුවෝ මහ මැදුරේ රජ සම්පත් අද වළඳන්නේ 
පුත ඇවිදින් යන්නට බැරිනම් ඈතින් විත් මට අත වනපන් 
බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන්වත් නුඹ මට පෙනීයන් 
ලෝකයේ හොඳ නම ගන්නට දරුවනි 
මා ලස්සන ලෙස වලදාපන් හෙට......

දහ දුක්.......

Frequently Asked Questions

Who sang Daha Duk Vinde?

H R Jothipala performed Daha Duk Vinde. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Daha Duk Vinde complete lyrics?

You can find the complete Daha Duk Vinde lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Daha Duk Vinde?

Daha Duk Vinde has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දහ දුක් වින්දේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දහ දුක් වින්දේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Daha Duk Vinde LyricsDaha Duk Vinde Song LyricsDaha Duk Vinde Lyrics Englishදහ දුක් වින්දේ Lyricsදහ දුක් වින්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Daha Duk Vinde" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Daha Duk Vinde" by H R Jothipala

Song Video

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics21 views
  • Ashawe Ashawe Paaya Lyrics13 views
  • Chin Chin Nona Lyrics15 views
  • Daesehi Kandulu Meuwe Lyrics11 views
  • Dase Wiman Dorin Lyrics12 views
  • Dekkothin Dasin Lyrics24 views
  • Denuwan Bigun Lyrics8 views
  • Duppath Pohosath Lyrics11 views
  • Hada Pura Rasa Nura Lyrics10 views
  • Hada Santhane Lyrics8 views
  • Idda Mal Kathawe Lyrics8 views
  • Jara Mara Asse Lyrics10 views
  • Me Ahalla Lyrics21 views
  • Muni Pada Piyum Babalana Lyrics8 views
  • Nil Ahase Umathu Wala Lyrics23 views
  • Onna Babo Billa Lyrics4 views
  • Pandam Alla Lyrics26 views
  • Piliganna Mama Lyrics9 views
  • Ra Heene Awada Lyrics10 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics15 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics10 views
  • Run Run Run Ranganne Lyrics7 views
  • Sagarayaki Adare Lyrics2 views
  • Senehasa Pawa Lyrics14 views
  • Sihina Vile Nilupuli Lyrics8 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics15 views
  • Thunlo Budun Wani Amma Lyrics6 views
  • Watapita Balan Inna Lyrics5 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    299 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    150 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    93 views
  • Me Ape Deshayai LyricsVarious
    80 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    57 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    54 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    40 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    33 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    32 views
  • Asiri Surakimu Samanola LyricsEdward Jayakody
    30 views