Song Details: Singer & Composer Information
Dakkoth Padmavathi Lyrics in Sinhala (දැක්කොත් පද්මාවතී ගී පද) and English by H R Jothipala and Stage Drama Songs, written by John De Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dakkoth Padmavathi
✍️ LYRICIST
👁️ VIEWS
14

Dakkoth Padmavathi Lyrics

Aale nokara beri...
Dekkoth Padmavathi
Aale nokara beri//
Lalaate chandrayaa se pene...
Dekkoth Padmavathi
Aale nokara beri//

Megha se keshaa ve
Ae ge greeva shak se ve
Aho ae ge greeva shak se ve//
Lameda hansayin se pene...

Aale nokara beri...
Dekkoth Padmavathi
Aale nokara beri//

Muktha se dantha ve
Ae ge varna swarnaa ve//
Aho ae ge varna swarnaa ve//
Lameda hansayin se pene...

Aale nokara beri...

දැක්කොත් පද්මාවතී ගී පද

ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//

මේඝ සේ කේශා වේ
ඇගේ ග්‍රීව ශක් සේ වේ
අහෝ ඈගේ ග්‍රීව ශක් සේ වේ//
ළමැද හංසයින් සේ පෙනේ...

ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//

මුක්තා සේ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ//
අහෝ ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ළමැද හංසයින් සේ පෙනේ...

ආලේ නොකරා බැරී...

Frequently Asked Questions

Who sang Dakkoth Padmavathi?

H R Jothipala performed Dakkoth Padmavathi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dakkoth Padmavathi lyrics?

The lyrics for Dakkoth Padmavathi were written by John De Silva. John De Silva is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Dakkoth Padmavathi complete lyrics?

You can find the complete Dakkoth Padmavathi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dakkoth Padmavathi?

Dakkoth Padmavathi has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දැක්කොත් පද්මාවතී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දැක්කොත් පද්මාවතී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dakkoth Padmavathi LyricsDakkoth Padmavathi Song LyricsDakkoth Padmavathi Lyrics Englishදැක්කොත් පද්මාවතී Lyricsදැක්කොත් පද්මාවතී ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsJohn De Silva Lyricist
Comments & Discussion

Share your thoughts about "Dakkoth Padmavathi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dakkoth Padmavathi" by H R Jothipala

Song Video