(Duwa deemaata kaare benda...//)
(Dhanawathak soyaayi maeni...//)
(Duwa deemaata kaare benda...//)
Boho ugaththu piyaa soyaawi
Naedaeyo kulawathak soyaawi
Ae muth donige abhilaahe
Duppath tharuneku samanga wivaahe
(Vee wasanathamai nitharama aale...//)
Deemaata kaare benda
Duwa deemaata kaare benda
Roopeta aalen yedena wivaahe
Naetha pala kalakadi wiparitha weewi
Mawpiyo wedihitiyan hata yatathe
Wadenaa suwinitha kulangana loke
(Maenikaki ithirin suranaa shobhana...//)
Deemaata kaare benda
Duwa deemaata kaare benda
(Dhanawathak soyaayi maeni...//)
(Duwa deemaata kaare benda...//)(දුව දීමට කාරෙ බැඳා...//)
(ධනවතෙක් සොයයි මෑණී...//)
(දුව දීමට කාරෙ බැඳා...//)
බොහෝ උගත්තු පියා සොයාවී
නෑදෑයෝ කුලවතෙක් සොයාවී
ඒ මුත් දෝණිගේ අභිලාෂේ
දුප්පත් තරුණෙක් සමඟ විවාහේ
(වී වසනටමයි නිතරම ආලේ...//)
දීමට කාරෙ බැඳා
දුව දීමට කාරෙ බැඳා
රූපෙට ආලෙන් යෙදෙන විවාහේ
නැත පල කලකදි විපරිත වේවී
මව්පියො වැඩිහිටියන් හට යටතේ
වැඩෙනා සුවිනිත කුළඟන ලෝකේ
(මැණිකකි ඉතිරින් සුරනා ශෝභන...//)
දීමට කාරෙ බැඳා
දුව දීමට කාරෙ බැඳා
(ධනවතෙක් සොයයි මෑණී...//)
(දුව දීමට කාරෙ බැඳා...//)H R Jothipala performed Duwa Deemata Kare Banda. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Duwa Deemata Kare Banda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Duwa Deemata Kare Banda has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ දුව දීමට කාරෙ බැඳා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Duwa Deemata Kare Banda" or discuss the lyrics with other music lovers.